තංගල්ලේ බන්දනාගාරේ ගැන දන්නෙ කව්ද ?
මගේ යාලුවෙක් ලගදි අරන් ගිහින් 4 වෙනිදා වෙනකල් ඇතුලට දාල
මන් හෙට බලන්න යන්න ඉන්නෙ
කොහමද බන් යන්නෙ අර ඉස්පිරිතාලේ වගේ පාස් එකක් ඕනද ? වෙලාවක් තියද ? මන් කවදාවත් හිරේ ඉන්න අය බලන්න ගිහින් නෑ උදව් යාලුවනේ 

.... එක ගොඩේ තෙරපි තෙරපි කෑ ගහල තමයි කතා කරන්න ඕනේ......