මචන්, මට ලංකාවේ Software industry එකේ අවුරුදු 3.5 experiences තියෙනවා. එත් මට රට එන්න උනා. එත් මන් රැල්ලට රට ආපු එකෙක් නෙමේ.Wife ට Canadawen partial scholarship එකක් ආවා එක නිසා අපිට Canada එන්ඩ උනා. එයා අවුරුදු ගානක් try කරලා, එත් ඒක ආවේ ගිය අවුරුද්දේ.
එත් මචන් USA වල 2022, 2023 FAANG...