Service break එක මගහැරීමට උදව්

minxmax

Member
Feb 3, 2024
8
8
3
මචන්, මට ලංකාවේ Software industry එකේ අවුරුදු 3.5 experiences තියෙනවා. එත් මට රට එන්න උනා. එත් මන් රැල්ලට රට ආපු එකෙක් නෙමේ.Wife ට Canadawen partial scholarship එකක් ආවා එක නිසා අපිට Canada එන්ඩ උනා. එයා අවුරුදු ගානක් try කරලා, එත් ඒක ආවේ ගිය අවුරුද්දේ.

එත් මචන් USA වල 2022, 2023 FAANG layoff එකෙන් පස්සේ canada වේ IT Industry එකේ ජොබ්ස් සැහෙන්න අඩු වෙලා තියෙන්නේ. තියෙන ජොබ් වලට පට්ට තරගයක් තියෙන්නේ. එක Dev ජොබ් එකක් Post කරාම දවසකට Application 1000 විතර දානවා.එච්චර Competition එකක් දැන් තියෙන්නේ.

මේ යන විදිහට මගේ Service එක දැන් සැහෙන කාලයකට Break වෙයි වගේ. ඒක නිසා මට මොකක් හරි Project එකකට Contribute කරොත් ඒ Issue එක මග හැරෙයි කියලා හිතෙනවා. මට මුලින් profit එකක් නැතත් කමක් නෑ

මන් Backend තමා කරේ Java,Spring Boot එත් React,Flutter App Development ගැන experiences තියෙනවා. ඔයාලගේ Projects තියෙනවා නං මට Contribute කරන්න පුළුවන්.එත් ඕනෙම Technology එකක් මට කරගන්න පුළුවන් විශ්වසේ තියෙනවා. හෝ ඔයාලගේ Ideas තියේ නං මට කියන්න. මට මුලින් profit එකක් නැතත් කමක් නෑ

ලොකු උදව්වක්.
 

helplesser

Well-known member
  • Nov 20, 2017
    15,783
    24,515
    113
    35
    Mirihana
    alis.alberta.ca
    යකෝ කැනඩා ඉන්න එකෙක් මෙහෙන් project හොයන්නේ, ඔහෙන් project හොයලා මෙහෙට දීපන්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    22,758
    18,048
    113
    අදාල නෑනේ
    පිට රටවල ඕක තමයි කෙස් එක

    අකමැත්තෙන් උනත් ෆීල්ඩ් එක මාරු කරන එක ගැන හිතන්න වෙයි, ඔඩ් ජොබ්ස් කරන්න වෙයි

    Upwork එකේ බලන්න සමහර විට චාන්ස් එකක් තියෙයි

    Good luck
     
    • Like
    Reactions: gamerlk

    minxmax

    Member
    Feb 3, 2024
    8
    8
    3
    යකෝ කැනඩා ඉන්න එකෙක් මෙහෙන් project හොයන්නේ, ඔහෙන් project හොයලා මෙහෙට දීපන්.



    පිට රටවල ඕක තමයි කෙස් එක

    අකමැත්තෙන් උනත් ෆීල්ඩ් එක මාරු කරන එක ගැන හිතන්න වෙයි, ඔඩ් ජොබ්ස් කරන්න වෙයි

    Upwork එකේ බලන්න සමහර විට චාන්ස් එකක් තියෙයි

    Good luck
    Thanks machn
    ------ Post added on Feb 3, 2024 at 2:39 AM
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,264
    113
    atta kathawa kiyapan, ea tike umba canada we odd jobs karala experience kara kiyala awulak na. industry related studies karapan, coursera, udemy unath awulak na scene eke hitiya kiyala pennanna.