දැන් අලූත්ම මෝස්තරයක් වී ඇත්තේ උපසම්පදා වූ භික්‍ෂුවක් වස් සමාදන් වූ පසු කඨින වස්ත‍්‍රයක් රැගෙන ගෙවල් ගානේ සම්මාදමේ යාමය. මෙය සම්පූර්ණයෙන්ම බෞද්ධ ඉගැන්වීම්වලට පටහැනිය. අනෙක් අතට මෙලෙස සම්මාදමේ ගෙන යනු ලබන්නේ කඩෙන් මිල දී ගත් චීවරයකි. එය ද සම්ප‍්‍රදායට ද හාත්පසින්ම විරුද්ධ වූ කි‍්‍රයාවකි. තවත්...