තිලංග සුමතිපාල නැවතත්.........
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීලග නිලවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු හා කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතා කියයි.
සුමතිපාල මහතා මේ බව පැවසුවේ, අද (26) කොළඹ සී. සී...