තිලංග සුමතිපාල නැවතත්.........
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීලග නිලවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු හා කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතා කියයි.
සුමතිපාල මහතා මේ බව පැවසුවේ, අද (26) කොළඹ සී. සී. සී. කී‍්‍රඩා සමාජ ශාලාවේදී කී‍්‍රඩා සමාජ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදීය.
මේ නිලවරණය සඳහා ඉදිරිපත්වීමට තමාට කිසුදු බාධවක් නැතැයි ද ඒසේම බියක් හා චකිතයක්ද නොවන බව සුමතිපාල මහතා මෙහිදී පැවසීය.
මේ විශිෂ්ට කී‍්‍රඩාවට නැවත සේවය තමා එකහිතින්ම මනාප බවද ඒම හතා සඳහන් කළේය.
මෙම රැුස්වීම සඳහා කී‍්‍රඩා සමාජ, ආයතනික සංගම්, දිස්ති‍්‍රක් සහ පළාත් කි‍්‍රකට් සංගම් වල නියෝජිතයෝ 80 කට වැඩි පිරිසක් පැමිණ සිටියහ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන (කලින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය) නිලවරණයකදී අයකුට දිනාගත හැකි උපරිම ඡුන්ද සංඛ්‍යාව 147 කි.
Source