මම හොයනවා කවුරුහරි මගෙ ඉන්ස්ටග්‍රෑම් එකයි ෆේස්බුක් එකයි ප්‍රොමොට් කරගන යන්න කවුරු හරි...ග්‍රැෆික් දන්න කවුරුහරි...පේඩ් ඇඩ් කැම්පේන් මැනේජ් කරගන යන්න ඕනෙ, හැමෝම එන්ගේජ් වෙන කන්ටෙන්ට් හදන්න ඕනෙ...දවසට මොකක් හරි පෝස්ට් එකක් පේජ් එකේ යන්න ඕනෙ, රීශෙයා, අලුත් කන්ටෙන්ට්, කෝට්කාඩ්ස්, ඕවා දවසට එක ගානෙ...