DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
DAMER Apr 15, 2013 ඔබටත් එසේම වේවා..! ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ඔබටත් එසේම වේවා..! ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
Dinushasankalpa Apr 14, 2013 පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
bulza Apr 14, 2013 නිල් අහස තරමටම සිත සතුට ලබා දෙන මහ සයුර තරමටම ජය පැනින් පිරී ඉතිරී යන මිරිගුවක් විලසින්ම දුක් කදුලු මැකී යන, සිතු සිතුම් පැතු පැතුමන් ඒ ලෙසම ඉෂ්ඨ වෙන පතන්නෙමි සුභාසිරි ඔබටත් ඔබෙ පවුලේ සැමටත් ලැබු මේ නව වසරට, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
නිල් අහස තරමටම සිත සතුට ලබා දෙන මහ සයුර තරමටම ජය පැනින් පිරී ඉතිරී යන මිරිගුවක් විලසින්ම දුක් කදුලු මැකී යන, සිතු සිතුම් පැතු පැතුමන් ඒ ලෙසම ඉෂ්ඨ වෙන පතන්නෙමි සුභාසිරි ඔබටත් ඔබෙ පවුලේ සැමටත් ලැබු මේ නව වසරට, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා