LoriyaK Apr 14, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1671713 මචෝ අපි කබයකට සෙට් උනා උබත් නිවාඩු පාඩුවේ ඉන්නවා නම් ඇවිත් kpz ටීම් එකට vote එකක් කොටලා යන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1671713 මචෝ අපි කබයකට සෙට් උනා උබත් නිවාඩු පාඩුවේ ඉන්නවා නම් ඇවිත් kpz ටීම් එකට vote එකක් කොටලා යන්න..
Thilantdm Apr 14, 2015 බොහොම ස්තුතියි සහෝ ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
බොහොම ස්තුතියි සහෝ ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
Ereshaz77 Apr 14, 2015 ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියළු දුක් කරදර දුරු වී, සියලුම පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියළු දුක් කරදර දුරු වී, සියලුම පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!