Recent content by Monkey D.Luffy

  1. M

    බඳින්නේ නෑ Forever Single

    ඕව තාම බඳින්න කෙනෙක් or කෙල්ලක් ,කොල්ලෙක් නැති උනාම කියන.
  2. M

    WhaleBoost පුදනකොටම කාපි යකා

    WhaleBoost එක එද්දිම මාට්ටු උන නිසා ගොඩක් මිනිස්සු බේරුනා youtube කරන කෙනෙක් මුලදීම විස්තර දැම්ම නිසා . ඔහොම මට්ටු නොවුන NFT overate කරල විකුනපු සහ සමහර උන් සල්ලි හොයන්නේ නෙමේ trend වෙන්නේ NFT ගන්න පොළඹන videos කරා ලංකවේ වැදගත් label එකෙන් youtube කරන උනුත් . ලංකවේ NFT , Crypto site...
  3. M

    මොකක්ද බං මේ whaleboost?

    ananthawa minissu ,salli thina(okata danna ganata salli thina) ananthwath nodanna aya upadi thina unge indan igena gaththe nathi un dakwa danawa. ahu wenawa. gam wala ,thawa posh un etc hama jathiyema un innawa ahu una. panthi karana un innawa , panthi karana hamba kara gaththa miliyana ganan...
  4. M

    WhaleBoost - Maniya

    This video may no longer exist, or you don't have permission to view it mulin dapu eke thibba video eka me dan delete karala, mattu weddi nondiyata/.
  5. M

    WhaleBoost - Maniya

    Medha Jayarathne limited who can comment on this post. මේ නාට්ටි වල හිටපු එකෙක් නේද ඉස්සර , මේ වගේ වයස උනුත් දාල ප්‍රොමෝට් කරාම fb එකේ ඉන්න 40 න් උඩ උන් ටිකත් අහු වෙනව.
  6. M

    WhaleBoost - Maniya

    oya vid eka nam baluwe naha, btw promote karana unge profile eke photo eka last :lol:
  7. M

    "බුදු දහම" ඔර්ජිනල්

    පේමසිරි හාමුදුරුවෝ මහස්සි ක්‍රමය,යෝග ආදී කරලා තිබ්බට හාමුදුරුවෝ ඒවා ඒවා බුදු හාමුදුරුවෝ පැහැදිලිව කියල තීන දේ කරන්න කියන එක පැහැදිලිවම කියනවා .(තව තැන ගොඩකදී කියනව) මහස්සි ක්‍රමය අවුරුදු 12ක් සහ ,ගොඑන්ක ක්‍රමය අවුරුදු 6ක් කරල තිනව. (මුල් විනාඩි 3 බලන්න ) thread එකෙත් අහල...
  8. M

    "බුදු දහම" ඔර්ජිනල්

    නැහැ (හාමුදුරුවෝ ඉගෙන ගන්න කලේ ඉන්දියාවේ ගිහින් යෝග 200 ගානෙන් 130 ගානක් පුරුදු කරලා තිනවා . ඉස්සර තරුණ කලේ ,) , මහාසී ක්‍රමයම කෙලින්ම කිව්වා එක එක කෙනාගේ ඒවා කරන්න යන්න එපා බුදු හාමුදුරුවෝ කියපු එක විතරක් කරන්න කියල. බුරුමේ මහස්සි කෙනෙක් වත් එක එක කෙනා කියපුව නැතුව බුදු හාමුදුරුවෝ කිව්ව...
  9. M

    "බුදු දහම" ඔර්ජිනල්

    බුදු හාමුදුරුවෝ පිරිනිවන්පෑමෙන් මාස 3කින් 500ක් මහ රහතන් වහන්සේලා (මහ රහතන් වහන්සේල අනිත් රහතන්වහන්සේලට වඩා වෙනස් වෙන්නේ ඒ අයට අමතර විශ්ලේෂණය කිරීමේ හැකියාවන් 4ක් තීනවා ) එකතු වෙලා මස 7ක් වැය කරලා සුත්‍ර ටික එකතු කරා . නිකාය කියන්නේ කොටස කියන එක වචනේ තේරුම . සුත්‍ර පිටකයේ (ත්‍රිපිටකයේ පිටක 3යි )...
  10. M

    බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි ද?

    රියනක් කියන්නේ වියත් දෙකයි , සුරංගනා කතා වල , අර "බුදු හාමුදුරුවෝ විජය කියන්න ඉන්දියාවෙන් පිටුවහල් කරපු අපරාධ කාරයව ආරක්ෂා කරන්න කියල සක්ර්යට කිව්වා ,සකාර්ය මෙහෙ උපුල්වන් ට කිව්වා " වගේ . බෞද්ධ කෙනෙක් නම් පොඩ්ඩක් හරි බුදු දහම දන්න හිතල බලන්න බුදු හාමුදුරුවෝ එහෙම කතාවක් කියනවද කියන එක...
  11. M

    දන්ත ධාතුව කියන්නෙ මේකටද?

    රියනක් කියන්නේ වියත් දෙකයි , කොහෙද කියල තීන්නේ රියන් 18 ක් උස කතාවක් ? සුරංගනා කතා වලද , අර "බුදු හාමුදුරුවෝ විජය කියන්න ඉන්දියාවෙන් පිටුවහල් කරපු අපරාධ කාරයව ආරක්ෂා කරන්න කියල සක්ර්යට කිව්වා ,සකාර්ය මෙහෙ උපුල්වන් ට කිව්වා " වගේ . බෞද්ධ කෙනෙක් නම් පොඩ්ඩක් හරි බුදු දහම දන්න හිතල බලපන් බුදු...