මැතිවරණයට ඇයි මෙච්චර බය???

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මැතිවරණයට ඇයි මෙච්චර බය???

    ඇයි බං කොරෝනා වලට වඩා මතිවරනෙට UNP එවුන් බය???? :no:

    news වල මුන්ගේ එකක් ගියොත්, කියන්නෙම මැතිවරණෙ කල් දාන්න කියලා....
    :no:
     
    • Like
    Reactions: 2osama and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් එකෙන්ම පරදින නිසා වෙන කිසීම දෙයක් හින්ද නෙමේ, නැතුව මේ කොරෝනා හැදිල මිනිස්සු මැරෙයි කියල එහෙම නෙමේ:no:

    97 පාරක් අනතුරු අගවලත් බෝම්බ ගස්සල මිනිස්සු මරපු හු ඇන් පි උන් කවදාවත් මිනිස් ජීවිත ගැන වගකීමක් තියෙන උන් නෙමේ..:yes:
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මුංට කොරෝනා හැදුනොත් සති දෙකයි
    ඡන්දේ පැරදුණොත් ජීවිත කාලේම ඉවරයි.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    උන් එකෙන්ම පරදින නිසා වෙන කිසීම දෙයක් හින්ද නෙමේ, නැතුව මේ කොරෝනා හැදිල මිනිස්සු මැරෙයි කියල එහෙම නෙමේ:no:

    97 පාරක් අනතුරු අගවලත් බෝම්බ ගස්සල මිනිස්සු මරපු හු ඇන් පි උන් කවදාවත් මිනිස් ජීවිත ගැන වගකීමක් තියෙන උන් නෙමේ..:yes:

    Pohottuwe sabapathi amathaka karanta epa... Hitan samaga hutan...

    Konda pana nathi double eka :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Moda kathawakne miniho eka... owata sambanda hama parayawama allanna kiyapan...
    Eth owata hawul una ewunma kohe owa allannada miniho.. api nodanna bomba

    අල්ලනව තමයි :yes::yes: බෝම්බ ගස්සපු හු ඇන් පි හැම එකාම අල්ලල කුඩුවට දානව :yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    :lol::lol: Thoge moda katinma oya piligena thiyenne :lol::lol:

    Kasippu hadapu eka allala hire danna bari paraya kohe bomb allannada :lol:

    Gota nemei guta :lol:

    උබ නිදියගෙන ඉදලා දැන් ද නැගිට්ටෙ . ඇයි බදුර්දීන් ගේ මල්ලි තව සෙට් එකකුත් අල්ලා ඇතුලට දැම්මෙ . උබ TV එකක් බලන එකෙක් නෙවෙයිද
    කලින් ආණ්ඩුවෙන් අල්ලලා ඇතුලට දාන්න ඕනැ නේ මාස කීයක් ගියාද බෝම්බ ගහලා . මේ ආණ්ඩුව එනකං ඉන්න ඕනෙද බෝම්බ කාරයො අල්ලන්න . ලැජ් නැද්ද යකෝ ඕවා අහන්න

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    පරදින එක දන්නව. 2/3 ගියොත් ඒකාධිපති ව්‍යවස්ථාව ආයි ගේනව. ඒකට බය:D

    ඔය කියන ඒකාධිපති ව්‍යවස්ථාව නිසා තමා ලංකාව බේරුණේ.
    ලංකාව පාලනය කරන්න පුළුවන් ඒකාධිපතියෙකු ට විතරයි.
    පේනවනේ ඉන්න මෝඩ හරක් ගේ තරම.එහෙම නැත්නම් වෙන්නේ රනිල් ගේ කාලේ වාගේ උදේට බත් කාලා දවල්ට බෝම්බ කන්න තමා:lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    This is a neutral opinion (not a bayyek, toyyek or jeppek)



    Simple Gota sir 52% dinna 2019


    Normally general election ekakadi oka adu wenawa eth Sajja Ranil pathi 2k nisa SLPP ekata patta wasiy :D



    eka nisa wipakshe ewun balanne puluwan tharam parakku karanna mokada parakku weddi rate prashna expose wenawa etakota chanda adu wenna puluwan chance eka wediy :)



    ehema misak me api gana hitala corona gana hitala adinawa nemei :lol:


    e wagema anduwath okama dannawa, parakku wenna wenna kela wenna puluwan chance eka wediy, karumeta paththu wechcha corona nisa economy case wenawa, so parakku unoth padui. ekai kohoma hari curfew lift karala puluwan ikmanata chandeta yanne :D



    ehema baluwoth arun wagemai unuth api gana hitala nemei oka karanne :lol:


    api itin bayyo toyyo jeppo widiyata mewun wenuwen maragannawa :lol:
    antime thun golloma ekata salary kapagena , rassa nathi karagena duk widinawa.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Frankly, UNP knows that public is ye forget their failures and they are going to lose so they are scared of election. So they praying for more covid deaths to save their self.
    Gota knows if the election is postponed public will realize that the government is failure so he is afraid of postponing election. So he is trying to hold the election without considering the risk to public health.
    JVP knows they will achieve their lowest history so they scared regardless the timing of the election.

    Above all knowing that majority of public is like OP who worship their slave masters regardless of the situation , I am afraid about the result of the election which ever it may be.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දැන් මේ මෝඩ මූසල ආන්ඩුව ආවා කියලා මිනිසුන්ට වැඩක් උනාද? මුලු රටම වහලා.කන්න නෑ,බොන්න නෑ,වසංගත විශාල නුවර වගේ ගම් බිම් ලොක් ඩවුන් කරලා.පඩි නෑ.හැමතැන පෝලිම්. වරම් නැති අය එක්ක රටක් ගෙනියන්න හදනකොට දෙවිවරු දුවන්න පහර දෙනවා.එහෙම රටවල් ගෙනියන්න බැ.වරම් නැති එවුන් ඔය පු‍ටුවල ඉන්න එකට උන්ට ගෙවන්න වෙන වන්දිය විදින්න වෙන දඩුවම දන්නවනම් උන් තප්පරයක්වත් ඕවගේ ඉන්නේ නෑ.:lol::lol:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මැතිවරණයට ඇයි මෙච්චර බය???

    ඇයි බං කොරෝනා වලට වඩා මතිවරනෙට UNP එවුන් බය???? :no:

    news වල මුන්ගේ එකක් ගියොත්, කියන්නෙම මැතිවරණෙ කල් දාන්න කියලා....
    :no:
    ඇයි මෙච්චර බය???🤣🤣
     
    • Haha
    Reactions: SDCR

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    322266729_481157800846226_6392336205710915062_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,786
    113
    ලක්ෂ 69ක් ගත්තු නන්දසේනට අරගල කරලා යන්න කියනකොට කිව්වෙ නන්දසේනට දැන් ජනවරමක් නෑ යන්න කියලනෙ. ඉතින් නන්දසේනව යැව්වට පස්සෙ 2% තිබ්බ රනිල්ට පාර්ලිමේන්තුවෙ ලොකු ප්‍රසාදයක් ලැබිලා ජනාදිපති උනා.