Recent content by moongem

  1. M

    computer programming ඉගෙනගැනීම

    මගේ අවශ්‍යතාවය තමයි computer programming ඉගෙනගන්න එක.හැබයි මට ඉක්මනට ඉගෙනගත්නත් ඕන.මුල ඉදලා සරලව ඉගෙනගන්නත් ඕන.හොද වෙබ්සයිට්,ඊ බුක් එහෙම දන්න ඒවා කියන්න.බොහොම ස්තූතියි.ඔයාලගෙ අදහස් මට වටිනවා
  2. M

    Elakiri account එකක් ඩිලීට් කරන්නෙ කොහොමද?

    Elakiri account එකක් ඩිලීට් කරන්නෙ කොහොමද? මට එකවුන්ට් එක සම්පූර්යෙන්ම ඩිලීට් කරන්නයි ඕන.දාපු පෝස්ට් එක්කම
  3. M

    හදුන්කූරු නිශ්පාදනය

    හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද? හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද?
  4. M

    හදුන්කූරු නිශ්පාදනය

    හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද? හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද?
  5. M

    හදුන්කූරු නිශ්පාදනය

    හදුන්කූරු නිශ්පාදනය හදුන්කූරු නිශ්පාදනය ගැන දන්න යාලුවෙක් ඉන්නවනම් පොඩ්ඩක් ඒ ගැන කියලා දෙන්න පුළුවන්ද..හදන හැටි.ගන්න අමුද්‍රව්‍ය වගේ දේවල්..
  6. M

    දුරකථන බිල හරි අඩකින් අඩු කිරීමේ මග

    දුරකථන බිල හරි අඩකින් අඩු කිරීමේ මග අද වෙනකොට ෆෝන් එක අපිට නැතුවම බැරි දෙයක් වෙලා.ඒ නිසා මාසෙකට සැලකිය යුතු මුදලක් දුරකථන ගාස්තු සදහා වැය වෙනවා.ඔබ පෙරගෙවුම් පාරිභෝගිකයෙක් වේවා පසුගෙවුම පාරිභෝගිකයෙක් වේවා දුරකථන බිල අඩු කරන කරන්නෙ මෙහෙමයි. Read...
  7. M

    මන්දගාමී වූ පරිගණකය නැවත වේගවත් කරමු

    මන්දගාමී වූ පරිගණකය නැවත වේගවත් කරමු සමහරවිට දැන් ඔයාගෙ කම්පියුටර් එක ගෙනාපු දවස්වල තරම් ස්පීඩ් නැතුව ඇති.එතකොට ඉතින් එපා වෙන එක අහන්නත් දෙයක්ද.නමුත් අපිට විවිධ ක්‍රම භාවිතා කරල නැවත වේගවත් කරගන්න පුළුවන්.වාහනයක් වුනත් නිතර නඩත්තු කරනවනම් තමයි හොදට වැඩකරන්නෙ Read...
  8. M

    සබන් කුඩු භාවිතය අවම කරමුද?

    සාමාන්‍ය සබන් පාවිච්චි කරන්න.මෙතන්දි මම කියන්න උත්සාහා කලේ භාවිතය අවම කරන්න කියන එක.එහෙම නැතුව නවත්තන්න කියලා නෙමෙයි.අර ඩෑෂ් එකෙන් ගහන සබන් එක හොදයි.
  9. M

    සබන් කුඩු භාවිතය අවම කරමුද?

    සබන් කුඩු භාවිතය අවම කරමුද? අද වෙනකොට බොහෝ අය සබන් කුඩු නිතරම භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා.මං හිතන්නෙ පහසුව නිසා වෙන්න ඇති.නමුත් මෙය නිතරම ඇදුම් වලට භාවිතා කරන එක අහිතකරයි කියන එක තමයි මගේ අදහස.මමත් කාලයක් නිතර සබන් කුඩු භාවිතා කරා රෙදි හෝදන්න එහෙම.ඒ ලැබිච්ච අත්දැකීම් ටිකක් ඔයාලා එක්ක...
  10. M

    නොමිලේ ඇතිතරමක් SMS යවන්නන පුලුවන් නියම සයි&#3

    නොමිලේ ඇතිතරමක් SMS යවන්නන පුලුවන් නියම සයි&#3 මේ සයිට් එක මට ලැබුනෙ අහම්බෙන් වගේ.මේකෙ කෝල් ගන්නත් පුලුවන් හැබයි මම ඒක ටෙස්ට් කරේ නෑ.SMS නම් යවල බැලුව.ඒක නියමෙට වැඩ.:lol: සයිට් එකට මෙතනින් යන්න.