සබන් කුඩු භාවිතය අවම කරමුද?

moongem

Member
Jun 9, 2015
11
2
0
සබන් කුඩු භාවිතය අවම කරමුද?

අද වෙනකොට බොහෝ අය සබන් කුඩු නිතරම භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා.මං හිතන්නෙ පහසුව නිසා වෙන්න ඇති.නමුත් මෙය නිතරම ඇදුම් වලට භාවිතා කරන එක අහිතකරයි කියන එක තමයි මගේ අදහස.මමත් කාලයක් නිතර සබන් කුඩු භාවිතා කරා රෙදි හෝදන්න එහෙම.ඒ ලැබිච්ච අත්දැකීම් ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා.
Read More>>>https://pivithurusithuvili.wordpress.com/2015/07/07/සබන්-කුඩු-භාවිතය-අවම-කරමු/
 

moongem

Member
Jun 9, 2015
11
2
0
mama use karanne diva detergent . .ewa awlda :oo:


සාමාන්‍ය සබන් පාවිච්චි කරන්න.මෙතන්දි මම කියන්න උත්සාහා කලේ භාවිතය අවම කරන්න කියන එක.එහෙම නැතුව නවත්තන්න කියලා නෙමෙයි.අර ඩෑෂ් එකෙන් ගහන සබන් එක හොදයි.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි උඹ දැන් රෙදි හෝදන්නේ
    ගලේ අතුල්ලලා නෙවේද ගහන්න යන්නේ බලාගෙන බන් රෙද්ද තමා ඉරෙන්නේ :yes:

    පෝලිම ලොකුයිද බන් :rofl: