mottaya
Reaction score
378

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපි එහෙමයි:cool::rofl:
    එහෙනම් කියපන් උබෙ අරක හිරි වැටිලා කියලා:P මොකක හරි පොඩි ලෙඩක් හදාගෙන උබ ඒකිගෙ ටෙස්ට් සබ්ජෙක්ට් එක වෙයන්:lol:ඒකත් ඇත්ත මම නම් කියන්නෙ පහු පහු වෙනවා නම් වෙන එක්ක ගැනත් ලාවට හිතන්න ගනින් එතකොට ශේප්:dull:
    සිරා කරන එවුන් කවදකම් හරි ආතල් එකක් වෙනවා බන් ඒකයි සිරා කරන එවුන්ට උද්ව් කරන්නෙ නැ කිව්වෙ:oo:ඔවා වැඩක් නැ ඔව් ආයෙ ආයෙ ටිකක් ටික බීමෙන් ආත්ල් එකක ගන්න පුරුදු වෙනවා:cool:
    දැන් තොගේ ලොකු සීන් නේද ගස් වැද්දා
    කෑල් දාගත්තහම අපිව අමතකයි මූසලයා
    එවපිය නම්බර් එක උලමා
    මඔව් බන් ගෙදරට කෝල් කලර මුලිනම් බයිලයක් කියනවා මල ගෙයක් පිරිතක් තමයි වැඩිපුරම කියන්නෙ ඔහොම කියලා අපෙ නගා දවසක් අහනවා ඕයි ඔය චාරුපයට(යාලුවෙක්) ආචිචිලා කීයක් ඉන්නවද කියලා මම කියන්නෙම උගෙ ආච්චි මැරිලා එක්කො අච්චිගෙ දානෙ :rofl: දැන්ට අවුර්හ්ද්ඩුකට විතර උඩදි ඉදල කරන්නෙ දව්ල්ට නම් එලකිරි එකෙ යාලුවො වගයක් එනවා උන්ට කොටුව පෙන්වන්න එක්ක යනවා කියනවානේකිත් කැම්පස් නම් මොකක් හරි පොතක් නෝට් එහෙම ඉල්ලපන්මෞබට හෙන අමාරුයි කියපන් ටිකක් ඒකට උදව් කරන්න කියපන්:rofl:
    අපොයි සිරාව්ටද කරන්නෙ එහෙන්ම උබට උපදෙස් දෙන්නෙ නැ මම :oo:ආතල් එකට කරන දෙයක් නම් කියපන් ඔනෙ උද්ව්වක් දෙන්නම්:cool:ලබ්බ මට කෙල්ල නිසා අරක්කුත් එපා උන බන් ඒකෙත් කිසි ආත්ල් එකක් දැන්නෙ නැ දැන්:dull:
    නවත්වපු එක හොදයි:cool:
    ඔව් සහෙන්න බිව්වා එක දිගටම නෙමෙයි වැටෙන්න වගෙ එද්දි නවත්වනවා ආයෙ පැයකින් විතර පටන් ගන්නවා:baffled: එද අරකට යන දවසෙත් ගෙදර ආපු විදියක් මතක නැ හොද වෙලාවට 4න් එකෙ රිමයිඩර් එකක් තිව්ව බොන්න කලින්ම :rofl:
    පුදමයි කකුල ඉතුරු උනා:P මටත් වෙලා තියෙනවා බන් බීච් එකෙ එහෙම බොන්න ගිය දව්සට එක දව්සක් පිටත් හැම තැනම හිරිලා සම්හර තැන්වල හිල් වගෙ පස්සෙ මතක් උනෙ වැලි සෙල්ලම් කරලා:oo: මචන් කරන දෙයක් ඉක්මනට කරගන්න ඔනෙ බන් නලවන්න ඔය කියන්නෙ පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලාරානිත් එක නල්වන්න ගියොත් කොහොමත් කෙලවෙනවා කෙල්ලො වයසට යන්න යන්න බලාපොරොත්තු,අව්ශ්‍යතා වැඩි වෙනවා බන් ඒකයි:oo: කරගන්න පුලුවන්ද බලප්න් ට්‍ර්යි එකක් දිලා නැත්නම් කිව්ව වගෙ රන් තැබිලි පැලෙකට හැරියන්:rofl:මෙහෙම දෙයක් තියෙනවා ආත්ල් එකට කෙල්ලෙක්ට ටෝක් කරද්දි කෙල්ල සෙට් වෙන සම්බාවිතාවය වැඩි වගෙ මොකො සිරා කරද්හ්ඩි කෙල්ල ගැන වැඩිය හිතලා සම්හර තීරන ගන පහු වෙනවා:dull:මගෙ ඉන්න සෙට් එකෙ එවුනුත් ඔය විදියට හිතන්නෙ ඒකෙන් වෙන්නෙ ගල් නැතුව වෙන එවා වෙනදා වගෙම කොයි වෙලෙත් බොනවා:rofl: නැතිම උනොත් ගල්ම තමයි:eek:
    තො සිගරටුත් බිව්වද නෙදකින් :oo:
    දව්ස් 3ක් එක දිගට ගැහුවා නැති වෙන්න ඉන්ට්ව් එකකට උදෙ රැ 12 වෙනකං බිලා උදෙත් බඩු වගෙ කඩ්ඩෙන් ඇහුවා ප්‍රශ්න වගයක් මමත් කට පියන් හිටියෙ නැ වැඩෙ ගොඩත් ගියා ලු හවස කෝල් එකක් දිලා කියනවා( පුදුමෙ කියන්නෙ මගෙ කඩ්ඩ මෙලො රහක් නැ මම මොනව කිව්වද මංදා):rofl:
    බොරුම කියන්න එපා බන් සිරා කරන එකක් නම් බොරු වහන්න තවතවත් කියන්න වෙනවා:oo: මොන ලව් එකට උනත් මුලින් බොරු කියන්න ඕනෙ එතකොට අනිවා වැඩෙ ගොඩ යනවා:yes:
    මම නම් ප්‍රතිපත්ති හදාගන්නවා බියර් බිලා වැඩක් නැ කියලා බොන්නෙ නැ ගල් ගද නිසා බොන්නෙ නැ මොකද හැම තැනම ඔය දෙකම ලෙසියෙන් ලැබෙන නිසා පෙවෙනවා වැඩි බන් ඔහොම කලාම හොද බ්‍රැන්ඩ් එකක් නැත්නම් පාඩුවෙ ඉන්න හිතෙනවා;)
    තොට පොට්ටයා නෙමෙයි තට්ටයා කියලා නම දාන්න තිබ්බේ..
    අපි සුරාවෙන් සුදුවෙන් තොර හොද මිනිස්සු (දැන්):P
    බොන එක නවත්වපන් වැඩෙ ඉවරයි:rofl:

    බොරු කිව්වොත් නම් ගොඩ දාගන්න පුලුවන් :cool: ඉතින් උබත් පොල් පැලෙ කාපන් එක්කො වෙන තැබිලි පැලයක් කන්න වගෙ පලයන් :P
    අපිටලටත් ඉතින් වෙන අවුල් නැ තමයි(තිබුනත් ඒව ගැන හිතන්නෙ නැ නෙ චිත්ත ඇර):rofl:

    මට නම් ගල් වල අවුලක් තිබුනෙ නැ ගද ඇර:eek: ගල් පෙවෙනුඑන්ම නැ බන් ගල් වලට තිත තිව්ව නැත්නම් යන යන තැන ගල් නිසා පෙවෙනවා වැඩි:oo:
    තොට මොට්ටයා නෙමෙයි පොට්ටයා කියලා නම දාන්න තිබ්බේ.
    ඕක ප්‍රින්ට් කරලා එල්ලගනින් හෝදට පේන තැනක අනිවා උබට වැදගත් ඕක:rofl:

    මමත් ඔය වගෙ වැඩවලට පොඩි පොඩි ජිල්මාට් දාල කියක් හරි හොයාගන්නවා ගෙද්‍රඉන් ඉල්ලගත්තොත් බඩු වදින්නෙත් නැ බන් ඒ ගැන හිතලා:dull:
    පන්ඩිත එවුන් එපා වෙන්නෙ ඕකයි බන් නැත්න්ම මමත් කැමැතිම එහෙම අයට කෙලව ගත්තෙත් එහෙම එකක් නිසා තමයි:rofl:

    නැ මම කිව්වෙ අවුලක් නිසා බොනවා නම් :oo: නැත්නම් ඉතින් ලාවට වගෙ දාගෙන වැඩි උන එවුන්ගෙ ආත්ල් බලං ඉන්න තියෙන්නෙ හැබැයි කෙලින් හිටියොත් එපා වෙන්නෙ වැටෙන එවුන් ගැන වගකීම ගන්න වෙන එක:baffled::oo:

    සිරා ඕයි ගොඩක් එවුන් ගල් බොන්නෙ ඒකයි සුදු පාට එවා බිව්වොත් නම් බඩු බනිස් රැ 2-3නට ලිදක් හොයන් යන්න හිතෙනව:angry:
    තොට මොට්ටයා නෙමෙයි පොට්ටයා කියලා නම දාන්න තිබ්බේ.
  • Loading…
  • Loading…
  • Loading…