mottaya
Reaction score
378

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රිදිලා™:rofl:
    මම බිස්නොස් ටික පිනට දුන්නා,දැන් මම නිදහස් මිනිහෙක්:)
    ඔය වගෙ වැඩලදි පලවෙනි නීතිය *තමන් හදන්න බඩු කවදාවත් තමන්ගෙ පාවිච්චියට ගන්න එපා:oo:
    හා හා පවු නෙ:lol:
    හ්ම්ම් එහෙම කිව්වම්න මට එකාපාරට මතක් උනෙ උබව:baffled::oo:
    බඩු වල කොලිටිය තියාගන ඕනෙ නැත්නම් බිස්නොස් කැඩෙනවා උඋබල වගෙ එවුන් මෙහෙ නැ අහුවෙන එකක ඇරලා දාන:lol:
    මම හොදම නැති උනත් බවුද්දයෙක් සාසනෙ ගැන කැක්කුමක් තියෙන නිසා ඒ අදහස අත ඇරියා:rofl:
    උබ නම් මී කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි ලි :P
    ඕය වගෙ එවට ඔහොම දාන්නෙ නැ නෙ:rolleyes:
    අපි හොද ගානට වේලලා දෙන්නෙ:)එහෙමද එහෙනම් අපි සලකන්වා මදි නෙ :lol: මම මගෙ වියාපාර ජනසතු කරන්න හදන්නෙ මෙවා මහ තාව කාලික දෙවල් මට ඇති වෙලා දැන්:)
    අනෙ උබෙ අත :frown: තො බලන්නෙ කපන්න බැරි අත සිබින්න්ද මොකද්ද කරන්න:P
    appa thama pending da :eek: ehenam okata wedi thiyamu.... bota hari yana kenek thama eyata hambela nethuwa ethi ane.... meh awrudde kata hari widi campus ekedi :P :rofl:
    එහෙමෙයි:oo:මම කැමැති ටිකක් ලොකු වැඩ කරන්න පොඩි පොඩි ඒවට වඩා:)
    උබට ඕය සල්ලි ටික හොයාගන්න කසිප්පු වියාපරෙ විකුන්න වෙයි:lol: ඌට හරියට රොටියක් වත් පුච්ච ගන්න බැරි එකෙ ඔවා කරයිද:lol: පොඩ්ඩක් හිටප්න් උබ කොහොමද ඌව දන්නෙ නැ:rolleyes:උබත් එක්ක නම් හවුලෙ කැදත් එපා මට:frown:
    ai meh sare valentine ekata mal sara bota hariyana widihe genu lamayekta widala nedda ithalekin ? :( :P mal sarath hithan eththe uba mottayek kiyala ithin kello na oi :P
    උබ හිතපු තැන්නෙ ඇර අනිත් තැන් වලින්:lol: නෙදකින් අපි ඔවා බැලුවෙ පොඩි කාලෙ:oo: බිස්නස් කරද්දි රිස්ක් එකක් ගන්න ඕනෙ බන්:) 20% කියන්නෙ පොඩි ගානක් නෙමෙයි බන් මේ බිස්නස් එකෙ හැටියට හිතලා බලපන් :rolleyes:කුකින් පුලුවන් එකෙක් හොයාගන්න ඕනෙ:dull:එහෙම හොදයි ද:P
    පලයන් හාදයා යන්න තො වගෙ නෙමෙයි අපි තාම චුටි ලමයි:) ඇයි දැන් උබ දෙකක් තියෙන එවුන් දැකලා තියෙනවයි:rofl: පරන ඒවට වඩා අලුත් එවා ඉක්මනට විකිනෙනව:P
    ඔය දැනට ඉන්න හිගන්නො ටික එලවපන් නැත්නම් කවදාව්ත් උබට හොද මාර්කට් එකක් හදාගන්න වෙන්නෙ නැ:dull: හිතල බලපන් උබලා ගැලුම් ගනන් විකුනලා ගන්න ලාබෙ වගෙ 100ක් ගුනයක් ග්‍රැම් ගානක් විකුනලා ගන්න පුලුවන්:lol:
  • Loading…
  • Loading…
  • Loading…