අපි කලින්ම වෙන වැඩ වලට සෙට් උනා උබලා තාමත් එක තැන

උබලා වගෙ එවුන් නිසා තමයි සිංහලට කෙල වෙන්නෙ

ඒ දව්ස් වල ඕකට වෙද කම් කරපු වෙදා හෙන සමනලයෙක් ඒ උබද


ඔව් ඉතින් උබත් උබලයි සියාගෙම පුතා නෙ

නැ බන් සමහර එවා තියෙනවා සුපිරි

ඉස්සරයි අදයි හින්දි ෆිල්ම් වල වෙනස දන්නවද වෙනදා උබට නිසා කියන්නම්

වෙනදා ප්‍රෙම, විරහ, ක්‍රියාදම මොකක් උනත් මරාගෙන මැරුනත් අන්තිමට ඔක්කොම එකට බදාගෙන ඉබගෙන සතුටෙන් විසිර යන්නෙ

අද ඒකෙ අනිත් පැත්ත අන්තිමට තියෙන්නෙ දුක හිතෙන අවසානයක් ෆිල්ම් එක මොකක උනත් අද වෙන්නෙ මේක

ෆිල්ම් එක හරි නැති නිසා ඇඩෙන එක අදල නැ
