Recent content by mousenote123

  1. mousenote123

    Software Engineering & Web Development

    ay mehema wela thiyenne ? pita ratawala situation ekakth mekamada ? me gana unandu wena kenkta avasthavak hambawenne nadda ethakota issarahata yanna ?
  2. mousenote123

    Software Engineering & Web Development

    Degree eka gana kivvothin ?
  3. mousenote123

    Software Engineering & Web Development

    Software Engineering හරි Web Development හරි Course එකක් කරන්න හොද තැනක් කොහෙද කියල කියනවද?. ඒවල Course Fees එහෙම කීයක් වෙයිද ? කොස් එක කරපු ගමන් ජොබ් එකක් ඉක්මනින් සෙට් කරගන්න පුළුවන් වෙයිද? Salaries එහෙම කොහොමද මුලින්ම ජොබ් එක පටන් ගනිද්දි වගේ දේවල් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද..
  4. mousenote123

    Java Institute Scholarships

    මේ ගැන මම වෙනම නූලක් දාන්න හිටියෙ සමාජ සත්කාරයක් හැටියට. ඒත් මේ නූලෙනුත් මම කියන්න ඕන ටික කියන්නම්. බලහන් මේකෙ අනිත් අයත් ඔක්කොම වගේ ඔය ජාවා ඉස්ටියුට් එක ගැන කියල තියෙන දේවල්. එකෙක්වත් නෑ ඒකට හොඳ කියන්නෙ නෑ. මටත් ඒගොල්ලො කියන දේවල්ම තියන්නෙ. ඊට එහායින් කියන්න දෙයක් තියෙනවනම් මේ හොර එක්සෑම් එක...
  5. mousenote123

    Graphic Designers wanted !!!

    kohomada oyava contact karaganne...
  6. mousenote123

    PART TIME JOB OFFER

    oya koheda inne.? kohomada oyath ekka katha karanna puluwan wenne ?
  7. mousenote123

    Software engineer kenekuge watupa?

    gedara idan karanna puluwan IT jobs kohomada apita set karaganna puluwan wenna. e gollo ekka kohomada contact wenna puluwann wenne ?
  8. mousenote123

    Software engineer kenekuge watupa?

    help oyata godak exprience thiyenava wage me field eka. mama software engineer kenek nemai.. eth mama asai me thanata enna. oyata puluwanda ekata mata updesak denna. mama kothaninda eka patan ganna ona. mage athe echchara mudal na. :( mudal hoya ganna vidiyakuth na loku course karanna. :(...
  9. mousenote123

    excel_help_ekka_ona

    *1 witarak nam thiyenne "Find and Replace" walin karala balanna.
  10. mousenote123

    web designing in sri lanka

    help machan mama kamathi web design, development train wenna.. kohomada ubava contact karaganne ? loku help ekak karanna puluwannam... :)