Software Engineering හරි Web Development හරි Course එකක් කරන්න හොද තැනක් කොහෙද කියල කියනවද?. ඒවල Course Fees එහෙම කීයක් වෙයිද ? කොස් එක කරපු ගමන් ජොබ් එකක් ඉක්මනින් සෙට් කරගන්න පුළුවන් වෙයිද? Salaries එහෙම කොහොමද මුලින්ම ජොබ් එක පටන් ගනිද්දි වගේ දේවල් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද..




