ටැබ් දුන්නට අහු වෙන්න එපා
ඔය ටැබ් ගන්න, A/L ක්ලාස් වල දැන් ඉන්න අය ඊලඟ අවුරුදු 1-2 අතුලත මේ රටෙ චන්ද දායකයො. ඉතින් තේරෙනවනෙ වැඩෙ මොකක්ද කියල.
ප්‍රාදේශිය සභා චන්දෙ එනවා. ඊලඟට මහ චන්දෙ.
ඔලුවෙන් හිතල රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න. මම නම් කියන්නෙ අලුතෙන් චන්දෙ ලැබෙන අයට තමන්ට කියල පක්ෂයක් තියා...