නෙට් 25% වැඩිවෙනව කියන්නෙ මොකක්ද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නෙට් 25% වැඩිවෙනව කියන්නෙ මොකක්ද

    අපි 100 කාඩ් එකක් ගමුකෝ.. ඒකට 800mb කියල හිතමුකෝ...එතකොත ඒකෙ ගාන 125 ක් වෙනවද නැත්තන් ඩේට 600mb වෙනවද,නැත්තන් මේක කොම්පැනියට ව්තරද...නැත්තන් වෙන මොකක් හරි ඇත්එජකුලෙටයක්ද!@#$!:growl::growl::confused::confused:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොම්පැනි කොහේද බන් ඔය බද්ද ගහන්නේ අපිට ඉස්සර ඩෙටා පැක් එක 100 නම් එකට රු 25 ක් එකතු කරනවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,952
    113
    Colombo
    කොම්පැනි කොහේද බන් ඔය බද්ද ගහන්නේ අපිට ඉස්සර ඩෙටා පැක් එක 100 නම් එකට රු 25 ක් එකතු කරනවා.

    mun oka cover karanna peak data adu karala , off peak data wadi karavi samahara vita :eek::dull:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කොම්පැනි කොහේද බන් ඔය බද්ද ගහන්නේ අපිට ඉස්සර ඩෙටා පැක් එක 100 නම් එකට රු 25 ක් එකතු කරනවා.

    koiy dan ethakota tax eka gahanawa keewane..hutch eka kiew eyala witharak paduwa widagannawa kiyala..ko ithin package ehemmama thibunane...:lol::lol:
     

    mr.breeze

    Member
    Aug 30, 2014
    60
    2
    0
    ෆ්‍රී wifi

    මුන් ආවෙ කොහොමද. ෆ්‍රී wifi දෙනව කියල.

    දැන් ඉන්ටර්නෙට් usage එක වැඩි නිසා කොහොමහරි වැඩි ගානක් කපා ගන්න බලන්නෙ


    හෙට ඉඳන් මිනිස්සු බඩ පුරවගන්න හුලං බිව්වයි කියල හිතපල්ලකො. මුන් ආයෙ අයවැය සංශෝදණයක් ගෙනල්ල එකටත් බදු ගහනවා. මිනිස්සු වැඩිපුර පාවිච්චි කරන ඒවගෙන් වැඩිපුර හූර ගන්නවා.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොම්පැනි කොහේද බන් ඔය බද්ද ගහන්නේ අපිට ඉස්සර ඩෙටා පැක් එක 100 නම් එකට රු 25 ක් එකතු කරනවා.

    එකට යම්කිසි ඩේටා ප්‍රමාණයක් අඩුත් කරනවා මොබිටෙල් 450mb කලින් tax එකත් එක්ක 390mb වලට අඩු කරා :)