ටැබ් දුන්නට අහු වෙන්න එපා

mr.breeze

Member
Aug 30, 2014
60
2
0
ටැබ් දුන්නට අහු වෙන්න එපා

ඔය ටැබ් ගන්න, A/L ක්ලාස් වල දැන් ඉන්න අය ඊලඟ අවුරුදු 1-2 අතුලත මේ රටෙ චන්ද දායකයො. ඉතින් තේරෙනවනෙ වැඩෙ මොකක්ද කියල.

ප්‍රාදේශිය සභා චන්දෙ එනවා. ඊලඟට මහ චන්දෙ.

ඔලුවෙන් හිතල රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න. මම නම් කියන්නෙ අලුතෙන් චන්දෙ ලැබෙන අයට තමන්ට කියල පක්ෂයක් තියා ගන්න එපා.

Last edited:
  • Like
Reactions: Ultron

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය ටැබ් ගන්න, A/L ක්ලාස් වල දැන් ඉන්න අය ඊලඟ අවුරුදු 1-2 අතුලත මේ රටෙ චන්ද දායකයො. ඉතින් තේරෙනවනෙ වැඩෙ මොකක්ද කියල.

    ප්‍රාදේශිය සභා චන්දෙ එනවා. ඊලඟට මහ චන්දෙ.

    ඔලුවෙන් හිතල රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න. මම නම් කියන්නෙ අලුතෙන් චන්දෙ ලැබෙන අයට තමන්ට කියල පක්ෂයක් තියා ගන්න එපා.

    :yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කෙලින්ම කියපන්කො මේ ආන්ඩුවෙන් ඉර දුන්නත් හද දුන්නත් ආයෙ චන්දෙ දෙන්න එපා කියල .ටැබ් නෙමෙයි එකාට වාහනෙකුයි ගේකුයි ගානෙ අයවැයෙන් වෙන් කරත් චන්දෙ දෙන්න එපා කියලයි අය වැය ගැන තියන නූල් වල කියන්නෙ .
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔය ටැබ් ගන්න, A/L ක්ලාස් වල දැන් ඉන්න අය ඊලඟ අවුරුදු 1-2 අතුලත මේ රටෙ චන්ද දායකයො. ඉතින් තේරෙනවනෙ වැඩෙ මොකක්ද කියල.

    ප්‍රාදේශිය සභා චන්දෙ එනවා. ඊලඟට මහ චන්දෙ.

    ඔලුවෙන් හිතල රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න. මම නම් කියන්නෙ අලුතෙන් චන්දෙ ලැබෙන අයට තමන්ට කියල පක්ෂයක් තියා ගන්න එපා.

    ඇත්ත ඇත්ත ආණ්ඩුවෙන් නිකන් දෙන කිසිම දෙයක් ගන්ඩ එපා....... නොමිලේ අධ්‍යාපනය ගන්ඩ එපා, සල්ලි ගෙවලා ඉන්ටර්නැෂනල් පලයන්, නොමිලේ විශ්වවිද්‍යාලෙ යන්ඩ එපා, සල්ලි දීලා ICBT, ACBT, CINEC, SAITM පලයන්, නොමිලේ බේත් ගන්ඩ එපා, නවලෝක ආසිරි පලයන්.... නොමිලේ පාරෙ යන්ඩත් එපා, සල්ලි දීලා හයිවෙම පලයන්......... ඔය ඔක්කොම චන්ද ගුන්ඩු අප්පා...:shocked::shocked::shocked:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඔය ටැබ් ගන්න, A/L ක්ලාස් වල දැන් ඉන්න අය ඊලඟ අවුරුදු 1-2 අතුලත මේ රටෙ චන්ද දායකයො. ඉතින් තේරෙනවනෙ වැඩෙ මොකක්ද කියල.

    ප්‍රාදේශිය සභා චන්දෙ එනවා. ඊලඟට මහ චන්දෙ.

    ඔලුවෙන් හිතල රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න. මම නම් කියන්නෙ අලුතෙන් චන්දෙ ලැබෙන අයට තමන්ට කියල පක්ෂයක් තියා ගන්න එපා.

    :yes::yes::yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇත්ත ඇත්ත ආණ්ඩුවෙන් නිකන් දෙන කිසිම දෙයක් ගන්ඩ එපා....... නොමිලේ අධ්‍යාපනය ගන්ඩ එපා, සල්ලි ගෙවලා ඉන්ටර්නැෂනල් පලයන්, නොමිලේ විශ්වවිද්‍යාලෙ යන්ඩ එපා, සල්ලි දීලා ICBT, ACBT, CINEC, SAITM පලයන්, නොමිලේ බේත් ගන්ඩ එපා, නවලෝක ආසිරි පලයන්.... නොමිලේ පාරෙ යන්ඩත් එපා, සල්ලි දීලා හයිවෙම පලයන්......... ඔය ඔක්කොම චන්ද ගුන්ඩු අප්පා...:shocked::shocked::shocked:

    මහින්ද බෙදන ඒවා විතරයි චන්ද ගුණ්ඩු.:yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව දෙන්නේ නෑ බන් ප්‍රායෝගික නෑ මට නම් පේන විදියට ඔයතරම් සල්ලි තියේද මුන් හොරකම් කරන විදියට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    දීපිය JVP එකට. හැම එකෙක්ම හිතන්නේ මිනීමැරුවේ JVP විතරයි කියල. නැහැ යකෝ ලේ ගෑවුන අත් වැඩි අනික් උන්ගෙ. ඔහොම හිතුවොත් හැම දාම දෙපැත්ත මාරු වෙයි. 2020 දිවත් JVP එකට දීල බලපල්ලා. දීල බලන්න එපැයි කරනවද නැද්ද කියල.
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    ඔය ටැබ් ගන්න, A/L ක්ලාස් වල දැන් ඉන්න අය ඊලඟ අවුරුදු 1-2 අතුලත මේ රටෙ චන්ද දායකයො. ඉතින් තේරෙනවනෙ වැඩෙ මොකක්ද කියල.

    ප්‍රාදේශිය සභා චන්දෙ එනවා. ඊලඟට මහ චන්දෙ.

    ඔලුවෙන් හිතල රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න. මම නම් කියන්නෙ අලුතෙන් චන්දෙ ලැබෙන අයට තමන්ට කියල පක්ෂයක් තියා ගන්න එපා.

    දැන් ඉන්න එවුන් ඕවට අහුවෙන්නේ නැහැ

    මහින්ද මහත්තයා රස්සා නැතුව හිටපු උපාදි දාරීන් කීදෙනෙකුට සංවර්දන නිලධාරි රැකියා දුන්නද?
    රු 50000 ට 45000 ට උන්ට බයිකුත් දුන්නා
    උන් කියෙන් කීදෙනාද මහින්ද මහත්තයාට චන්දෙ දුන්නේ....
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දීපිය JVP එකට. හැම එකෙක්ම හිතන්නේ මිනීමැරුවේ JVP විතරයි කියල. නැහැ යකෝ ලේ ගෑවුන අත් වැඩි අනික් උන්ගෙ. ඔහොම හිතුවොත් හැම දාම දෙපැත්ත මාරු වෙයි. 2020 දිවත් JVP එකට දීල බලපල්ලා. දීල බලන්න එපැයි කරනවද නැද්ද කියල.

    :)
     
    mr.breeze

    Member
    Aug 30, 2014
    60
    2
    0
    දීපිය JVP එකට. හැම එකෙක්ම හිතන්නේ මිනීමැරුවේ JVP විතරයි කියල. නැහැ යකෝ ලේ ගෑවුන අත් වැඩි අනික් උන්ගෙ. ඔහොම හිතුවොත් හැම දාම දෙපැත්ත මාරු වෙයි. 2020 දිවත් JVP එකට දීල බලපල්ලා. දීල බලන්න එපැයි කරනවද නැද්ද කියල.

    කරන්න තියෙන එකම දේ එක තමයි. මුන් හරි නැ කියල ආයෙ අරුන්ට දුන්නත් වැඩක් නැ