මේකයි මම අලුතින් ජොබ් එකකට ගියා එතන කෙල්ලෙක් ඉන්නවා හිත ගියපු .ඒ කෙල්ල නම් හැමදාම උදේට හම්බුනාම මට good morning අයියේ කියලා කියනවා එච්චරයි දවසටම ..:cool:
මම හැබැයි ආපස්සට එයාට good morning නංගි කියලා කිව්වේ නැ . නිකන් good morning විතරයි :oo:
අයිඩියා ටිකක් දියල්ලකෝ සෙට් කොරගන්න :D
මම අගවන්නේ...