මේකයි මම අලුතින් ජොබ් එකකට ගියා එතන කෙල්ලෙක් ඉන්නවා හිත ගියපු .ඒ කෙල්ල නම් හැමදාම උදේට හම්බුනාම මට good morning අයියේ කියලා කියනවා එච්චරයි දවසටම ..
මම හැබැයි ආපස්සට එයාට good morning නංගි කියලා කිව්වේ නැ . නිකන් good morning විතරයි
අයිඩියා ටිකක් දියල්ලකෝ සෙට් කොරගන්න
මම අගවන්නේ කොහොමද ...
වැඩිය යන්නත් බෑනේ පැනියෙක් කියලා හිතයි ..
පැණි ටයිප් වෙන්නේ නැතුව ගානට ගේමට එන්ටර් වෙන්නේ කොහොමද බොලව්

digatama wage hariyata andinna lassanata puluwan nam. kello owa balanawa horen, kiuwe nathi unata
. unge tick list ekake thiyanawa kollake daganna kota 