ලවු ප්‍රස්නයක් උදවුවුවුවුවුවුවු ...................

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    3,699
    865
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ලවු ප්‍රස්නයක් උදවුවුවුවුවුවුවු ...................

    මේකයි මම කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහන්න යන්නේ . ඒ කෙල්ල හරිම චාර්ම් විදියට අදින්නේ , වැඩි විච්චුරන නැ :love:

    ඉතින් මම මෙයාගෙන් කෙලින්ම ගිහින් මුනටම කැමැත්ත අහන්නේ නැ

    පොඩි ලිවුම් කැල්ලක කැමැත්ත ලියලා දෙන්නේ හදන්නේ :love:

    ඉතින් මම හදන්නේ එයාගේ උපන්දිනයට සතියක් විතර තියලා මේ ලිවුම ලිවුම් කවරෙක දාලා. දෙන්න

    ඉතින් උපන් දිනෙත් නිසා මම හැදුවේ ලිවුම උපන්දින සුබපැතුම් කාර්ඩ් එක ඇතුලට දාලා ලිවුම් කවරෙක දාලා දෙන්නේ :P

    ඊට පස්සේ තව දෙයක් කල්පනා උනා උපන් දිනය නිසා ඒ ගමන්ම පොඩි තෑග්ගකුත් දුන්නනම් හොදයි කියල ,

    ඇදුම් ගන්න 10,000 ක වවුචරයක් වගේ එහෙන්මම ලිවුම් කවරේ අස්සට දාලා දෙන්න

    ඒත් ප්‍රස්නේ තියෙන්නේ අන්න ඒකයි , තෑග්ගක් දුන්න හින්දා අවුල් වෙයිද දන්නේ නැ :sorry:

    එයා හිතයිද දන්නැ . තෑගි දීලා කැමැත්ත ගන්න හදනවා කියලා :dull:


    මම මොකද කරන්න ඕනේ තෑග්ගක් දෙන්නද , එපාද ,

    පළපුරුදු කොල්ලෝ අදහස් කියන්නකෝ

    පුලුවන්නම් උබලගේ කෙල්ලගෙන් හරි , කවුරු හරි කෙල්ලෙක්ගෙන් හරි අහලා කියන්නකෝ එයාලගේ මේ සම්බන්දයෙන් අදහස මොකද්ද කියලා



    මොකද කරන්න ඕනේ මම :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    18,192
    7,363
    113
    gift denna epa.
    ooka umba gihin muunatama ahapan. expressing your love will not kill anyone. ekko eeki kamathi wei. nathnam akamathi wei. simple solution ney machan.

    ooka kiyanna itin eeki hoda mood ekaka free eke inna welawak balala ahapan

    anika oya liyum deela anam manan indirect methods chater
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    27,188
    2,121
    0
    තරු අතරේ
    10ක් නම් වැඩි..අනික එක ගැලපෙන්නෙ ත් නැ..ඔයා ලස්සන වොච් එකක් අරගෙන දෙන්න.....චාම් ලස්සන එකක් 3500කට වගෙ ගන්න පුලුවන්...එක ගිෆ්ට් පැක් එකක් විදිහට දුන්නට ප්‍රශ්නයක් නැනෙ....කාර්ඩ් එකෙ පැත්තෙන් පොඩි පොකට් එකක් හදන්න හාර්ට් එකක් විදිහට..එකෙ ඇතුලෙ ලෙටර් එක දාලා රෝස මලකුත් එක්ක දෙන්න.....;)
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    4,349
    797
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    අපෝ ලිවුම් නම් මතක් කරන්න එපා !
    වස නොන්ඩි වෙලා තියනවා ලියුම් නිසා !
    ඊට වඩා හොදයි බන් direct අහපං :)
     

    Light_fury

    Active member
  • Apr 7, 2019
    627
    109
    43
    I've seen enough donkeys get fucked by girls but yet to see a bull. Hoefully I've witnessed a one now. :lol:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    40,642
    6,269
    113
    Kadawatha
    10ක් නම් වැඩි..අනික එක ගැලපෙන්නෙ ත් නැ..ඔයා ලස්සන වොච් එකක් අරගෙන දෙන්න.....චාම් ලස්සන එකක් 3500කට වගෙ ගන්න පුලුවන්...එක ගිෆ්ට් පැක් එකක් විදිහට දුන්නට ප්‍රශ්නයක් නැනෙ....කාර්ඩ් එකෙ පැත්තෙන් පොඩි පොකට් එකක් හදන්න හාර්ට් එකක් විදිහට..එකෙ ඇතුලෙ ලෙටර් එක දාලා රෝස මලකුත් එක්ක දෙන්න.....;)


    :cool::cool:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    3,699
    865
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    10ක් නම් වැඩි..අනික එක ගැලපෙන්නෙ ත් නැ..ඔයා ලස්සන වොච් එකක් අරගෙන දෙන්න.....චාම් ලස්සන එකක් 3500කට වගෙ ගන්න පුලුවන්...එක ගිෆ්ට් පැක් එකක් විදිහට දුන්නට ප්‍රශ්නයක් නැනෙ....කාර්ඩ් එකෙ පැත්තෙන් පොඩි පොකට් එකක් හදන්න හාර්ට් එකක් විදිහට..එකෙ ඇතුලෙ ලෙටර් එක දාලා රෝස මලකුත් එක්ක දෙන්න.....;)

    ඒකත් හොදයි :love: thanks :cool:

    gift denna epa.
    ooka umba gihin muunatama ahapan. expressing your love will not kill anyone. ekko eeki kamathi wei. nathnam akamathi wei. simple solution ney machan.

    ooka kiyanna itin eeki hoda mood ekaka free eke inna welawak balala ahapan

    anika oya liyum deela anam manan indirect methods chater

    ඒකත් ඇත්ත තමයි හැබැයි නේ :sorry:
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    633
    785
    93
    ඉස්සෙල්ලම ලොකු ලොකු තෑගි දීමේ ආදීනව එන්නෙ පස්සට. ඒ හින්ද කාර්ඩ් එකයි මෙසේජ් එකයි විතරක් දීපන්. අත්දැකීමෙන් කියන්නෙ. your choice!!
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    3,699
    865
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    අපෝ ලිවුම් නම් මතක් කරන්න එපා !
    වස නොන්ඩි වෙලා තියනවා ලියුම් නිසා !
    ඊට වඩා හොදයි බන් direct අහපං :)

    ;) :love: Direct ගිහින් අහපන් මචං. කෙල්ලො ඒකට පට්ට කැමතියි :yes:

    කෙලින්ම අහන එක තමයි අවුල බං ,ලැජ්ජයි වගේ :D

    (දැන් උබලා බයින්න එපා ගැනී වගේ ලජ්ජා වෙන්න එපා කියලා )

    මම කලින් කවදාවත් එහෙම අහලා නැති නිසා පොඩි චකිතයක් , බයක් තියෙනවා

    බලමු උබලත් කියන්න වගේ ඕන මගුලක් වෙන්න අහනවා කෙලින්ම ..

    හැබැයි එයා කිව්වොත් .

    sorry මට කොල්ලෙක් ඉන්නවා
    sorry මම ඕවාට නැ

    කියලා :sorry:

    ආයේ මුණ දීලා ඉවරයි ,