සුරතාන්තය එහෙම නැත්නම් Orgasm ගැන අධ්‍යනය කරද්දි අපිට මරු මරු කේස් රිපෝර්ට් කියවන්න ලැබෙනවා. ඒ එකක් තමයි එක්තරා කාන්තාවකට එයා දත් මදින හැම වෙලාවෙම orgasm එකක් වෙනවා කියන සිද්ධිය. බොරු නෙවෙයි සත්තයි. අදාළ කාන්තාවගේ පුද්ගලිකත්වය වෙනුවෙන් එයාගේ නම ගම විස්තර කියන්නේ නැති උනාට මේ කාරණය සම්බන්ධයෙන්...