Recent content by Mr.Stranger

  1. M

    සිරුරෙන් පිට අත්දැකීම්...!

    මේ වගේ උනු සීන් එකක්ද ඒකත්?
  2. M

    සිරුරෙන් පිට අත්දැකීම්...!

    අඩෝ මට අන්තිමට හීනයක් දැක්ක කාලයක් මතක නෑ🥲Dream Journal එකක්වත් ලියන්න පටන් ගන්න ඕනි
  3. M

    සිරුරෙන් පිට අත්දැකීම්...!

    lucid dreams කියන්නත් පුලුවන් මොකද අත් කකුල් බදාගෙන කාමරේ වටපිට බැලුවෙ free will එකෙන්
  4. M

    සිරුරෙන් පිට අත්දැකීම්...!

    හීනයක් කියල හිතුවට ෆීලින් එක පට්ටම රියල් තව පාරක් ඕක උනු වෙලේ ම්න් වෙන කාමරේ ක හිටියෙ මදුරු දැලකුත් දාගෙන.හැබෙයි පට්ට කරුවලයි.ම්න් කරුවලේ මාන් ඉන්නවද හෙව්ව මතකයි. පෙරේත සීන් කියන්නෙ ඇයි මමමයි ම්න් දිහා බලන් හිටියෙ
  5. M

    සිරුරෙන් පිට අත්දැකීම්...!

    මම තුන හතර වසරෙ වගේ හිටපු කාලෙදි මේ සීන් එක උනේ. එක දවසක් රෑ නින්දෙන් ඉද්දි හීනයක් දැක්ක. පොඩ්ඩක් අමුතු විදියෙ එකක්. මන් නිදාගෙන හිටපු කාමරේම ඉන්න ගමන් ටිකෙන් ටික පාවෙලා උඩට යනව වගේ දෙයක් එවෙලෙ ෆීල් උනේ. මන් හිටපු කාමරේ බිත්තියෙ හැමවෙලාවෙම පත්තු කරල තියෙන පොඩි කහ පාට බල්බ් එකක් තියෙනව. ඒක නිසා...
  6. M

    Amazing Sort film

    Rick and Morty eke okata lagin yana epiyak thibba
  7. M

    වැල සයිට් වල

    Brave browser eken yanna. Samahara site wala nam video balanna bari wenawa ethakota ad blosker dala kiyala.
  8. M

    Direct Download

    thawa pahe.me psa tama size aduma quality ewa tiyenne