මූ එක්කෝ චිලි, එහෙම නැත්තන් උගේ හින්චයියෙක්. මූට කන්ටැක්ස් ඇතිනේ ලොකු ලොකු එවුන්ගේ.. එකයි මූ මෙතන නීතියට වරෙන් ගගා කෑ ගහන්නේ.. අනිවා මූ හදන්නේ පාගල දාන්න නිතිය අතට අරගෙන.
මේක කියවද්දී ඉතින් චිලියව තිත්ත වෙලා ඉවරයි. නිතිය කවද්ද බං හරි දෙයක් කරේ? කවද්ද සාදාරනය ඔප්පු උනේ? උබ නිකං තොත්ත බබාද? අපි...