ඥාණසාර හිමි කොටින් පිරිසක් එක්ක

gunfire

Member
May 26, 2014
7
0
1
ඥාණසාර හිමි කොටින් පිරිසක් එක්ක

10463951_264804400389727_4739330348556334851_n.jpg
 
gunfire

Member
May 26, 2014
7
0
1
ඔය ඉන්න හතර දෙනා විමූක්ති කොටි සාමාජිකයන්.නොර්වේ රටේ ගත්ත එකක්.චන්ද්‍රිකා ජනපතිකාලේ හමුදා බුද්ධි අංශය මේක ලබාගෙන තියෙනවා.එයාලා දැනන් ඉඳලා තියෙනවා ඥාණසාර කොටින්ගෙන් සල්ලි අරගෙන තියෙනවා රට බෙදන්න:lol::lol:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔය ඉන්න හතර දෙනා විමූක්ති කොටි සාමාජිකයන්.නොර්වේ රටේ ගත්ත එකක්.චන්ද්‍රිකා ජනපතිකාලේ හමුදා බුද්ධි අංශය මේක ලබාගෙන තියෙනවා.එයාලා දැනන් ඉඳලා තියෙනවා ඥාණසාර කොටින්ගෙන් සල්ලි අරගෙන තියෙනවා රට බෙදන්න:lol::lol:

එකනේ අනේ බලන්ඩකෝ?:eek: ඒ.. එයා හෙන චාටර් නේ? :no: එයා කොටින්ගෙන් සල්ලි අරන් ඔයාලට ගහනවා! එපා වෙනවා නේ එතකොට? :sorry:
 
Dark Music

Member
Oct 9, 2011
140
13
0
ඔය ඉන්න හතර දෙනා විමූක්ති කොටි සාමාජිකයන්.නොර්වේ රටේ ගත්ත එකක්.චන්ද්‍රිකා ජනපතිකාලේ හමුදා බුද්ධි අංශය මේක ලබාගෙන තියෙනවා.එයාලා දැනන් ඉඳලා තියෙනවා ඥාණසාර කොටින්ගෙන් සල්ලි අරගෙන තියෙනවා රට බෙදන්න:lol::lol:

නෑ!!!
එකත් එහෙමද?

sw00207792.gif
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඉන්න හතර දෙනා විමූක්ති කොටි සාමාජිකයන්.නොර්වේ රටේ ගත්ත එකක්.චන්ද්‍රිකා ජනපතිකාලේ හමුදා බුද්ධි අංශය මේක ලබාගෙන තියෙනවා.එයාලා දැනන් ඉඳලා තියෙනවා ඥාණසාර කොටින්ගෙන් සල්ලි අරගෙන තියෙනවා රට බෙදන්න:lol::lol:
    :(:(:(
     
    thanujaka

    Well-known member
  • ඔය ඉන්න හතර දෙනා විමූක්ති කොටි සාමාජිකයන්.නොර්වේ රටේ ගත්ත එකක්.චන්ද්‍රිකා ජනපතිකාලේ හමුදා බුද්ධි අංශය මේක ලබාගෙන තියෙනවා.එයාලා දැනන් ඉඳලා තියෙනවා ඥාණසාර කොටින්ගෙන් සල්ලි අරගෙන තියෙනවා රට බෙදන්න:lol::lol:

    අනේද කියන්නෙ... බේරුවල පැත්තෙ බෙදුව බෙදිල්ලක් තම්බින්ට පාරෙ අඩන්නම....:(:(:(
     
    Mr. Wrong Englsh

    Junior member
  • Nov 23, 2011
    82
    11
    8
    I feel sorry about you brother, this picture doesn't make any sense to us.
    We still don't like hambayo, and we still need gnanasara thero.