Recent content by MrFrog

  1. MrFrog

    මිනිස්සු vs සත්තු

    this
  2. MrFrog

    පුළුවන් අය ගොඩ යන්න

    This is very true.
  3. MrFrog

    පුළුවන් අය ගොඩ යන්න

    CV එක ගැන කිව්වොත් මචන්, මේ attach කරේ මම දාපු format එකක්. (තව format ඇති හොයල බලපන් මචන්. මේ මම දන්න එක. ) ලුක් එක පට්ට බෝරින්ග්. ඒ වුනාට මේක වැඩ කරනවා. recruitment company එකකින් දීපු format එකක්. interview කරන එකා වැඩිපුර බලන්නේ අන්තිම section එක. උඹ කරපු project ගැන. අඩු ගානේ හොඳ project...
  4. MrFrog

    සුබපැතුම්

    දවස් තුන හතරකට camping වගේ ගිහිල්ල ෆුල් switch off වෙලා ඉඳල ආපු එකෙක් දැන් news එහෙම බැලුවොත් පිස්සු හැදෙනවා.
  5. MrFrog

    මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද

    තාලේ එන්නේ නෑ. :lol: නෑමෙන් හොඳ නෑම බේරේ කුණු නෑම
  6. MrFrog

    කාගෙද මිලිටරි ජුන්ඩා

    කැත කාඩ් එක :lol:
  7. MrFrog

    සීදේවි කෑම ඇවිල්ල

    වෙලාවට බේරේ වැවේ බැස්සුවේ. දියවන්නාවේ බස්සුවනම් බඩු හරි.
  8. MrFrog

    What is this flight ?

    up
  9. MrFrog

    සනත් නිශාන්ත නිවස ඉදිරිපිට දැන් තත්වේ

    security hitiyath wadak na ban. kohe nawaththannada? :yes:
  10. MrFrog

    මහින්ද කහදගම ලෙෆ්ට්

    ඉල්ලපු ඒවා තමයි ලැබිල තියෙන්නේ..
  11. MrFrog

    කොල්ලෙක්ක්ට ගහානවා

    :angry::angry::angry:
  12. MrFrog

    දැනට තියෙන ජොබ් ඔෆර් ටික

    first step එක දිහා විතරක් බැලුවොත් ඉතින් #2 තමයි නේ. ඊළඟ ස්ටෙප් එක ගැනත් හිතුවොත් (මොකද ඔය රටවල long term ඉන්න බැහැනේ), පොඩ්ඩක් බලපන් Hong Kong වල ඉඳල Aus/NZ/Europe වගේ යන්න ලැබෙන චාන්ස් කොහොමද කියල. මොකද සින්ගා වැඩ කරන උන්ට නම් chance ලැබෙන බව අහල/දැකල තියෙනවා.
  13. MrFrog

    ඉල්ලා අස්වන ලෙසට ජනපති කළ ඉල්ලීමට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාර

    ඕකානම් යනකම් ෂුවර් නැහැ. ගියත් ෂුවර් නැහැ රිවස් නනදේ ඉන්නකල් .. (තානොස් මට අපහාස නඩු දායිද දන්නේ නෑ)
  14. MrFrog

    ස ගෙ සක්කිලි වැඩ

    :lol: :lol: