mudrana
Reaction score
1,313

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මෝර මාමිව වහාම රෝහල් ගත කරන ලෙස නියම කර ඇත. සිකුරාදා නැවත ගුවන් ගත වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
    හේතුව : ඉතා අධික රුධිර පිඩනය.
    රෝහල : ලංකා පුද්ගලික රෝහල
    අයියේ.. උදවුවක්.. පොතක් හොයාගන්න ඕනි.,
    unit dekama ekama gaanata karanna widhi thiyanawa. habai ehema karanna podi risk ekak ganna wenawa. namuth last order ekath karala thiyenne oya kiyana seneviratna la ma nam e gollo dannawa e karana widhiya. oyata kiyala denna puluwan habai saahena welawak yanawa.
    යුනිට් එකම 11 ගානේ?? ලබන අවුරුද්දේ සර්විස් රෙජිස්ට්‍රේෂන් දාපුවම මම කියන්නන්.. අයිය රෙජිස්ටර් වෙලා ට්‍රයි එකක් දෙන්න.. රෙජිස්ටර් ෆී එක 5000 යි. ඒත් එක වැඩෙන් ඒක කවර් කරගන්න පුලුවන්නෙ.. මම ඇඩ් එක දාපුවම කියන්නන්... අපි තමයි ඇඩ් එක දාන්නෙත්....අපි ඇඩ්වර්ටයිසින් කරන එකේ ප්‍රින්ට් කරන්න ගියාම කොහොමත් ගාන වැඩියි අපේ කමිෂන් එක්ක..
    කෙළම විය. මට වහ කුප්පියක් දීපිය අයියෙ..
    ඩබ්.ඒ.එන් සෙනෙවිරත්න ප්‍රින්ටර්ස් කියන සොන්නයෙක් 11 ගානෙ කෝට් කරල... වැඩේ කියන්නේ පොර කොන්ටිටි දෙකටම (ටැමිල් + ඉංග්‍රිසි) දෛකටම 11 ගානෙ කෝට් කරල... පස් දෙනෙක් කෝට් කරල, අපි 5 වෙනියා..
    :frown: සමයන් කියවන්නේ නැතුව මෙන්න මෙහේ හිටු මාමේ...... :angry:
    මුද්‍රණ අයියේ..
    අර දාපු ත්‍රෙඩ් එක - එළකිරි එවෝර්ඩ්ස් තනිකරම මාෆියාවක් - කියන එක ගැන ඉක්මන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙම්. ඔබ වැනි අත් දැකීම් සහිත, ජීවිතයේ හැඩය දන්නා කෙනෙකු මෙය කියන නිසා එහි බර වැඩිය. මම සංවිධායක මණ්ඩලයේ නොමැති වූවත්, ඔවුන් අඩුපාඩු සහිතව වුව කරන දේ අගයමි. නමුත් ඔබ මෙහි වැඩිමහල් ම සාමාජිකයා ලෙස මේ කරන චෝදනාව අතිශය බරපතල සහ ලොකු බරකු ඇති එකක් බැවින්, ඉක්මනින් පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලමි.
    එකෙත් මම ඔබේ මතය සම්බන්ධව කට නොහොල්ලමි.
  • Loading…
  • Loading…
  • Loading…