kudos_utopia Jun 13, 2010 Heyy hii sahodaraya Nice avatar ..... Kohomada...hey oya inne Matara neda..or?...earthquake eke iye danunada?
Heyy hii sahodaraya Nice avatar ..... Kohomada...hey oya inne Matara neda..or?...earthquake eke iye danunada?
S S sandun thilaka Apr 14, 2010 ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !! තෙරුවණ් සරණයි!
ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !! තෙරුවණ් සරණයි!
RuZZa Apr 14, 2010 ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
1118lakmalkumara Apr 13, 2010 ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. සියලු කටයුතු සර්වප්රකායෙන් සාර්ථක වේවා.
ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. සියලු කටයුතු සර්වප්රකායෙන් සාර්ථක වේවා.
RuZZa Apr 12, 2010 ela ela ayya exam elata karaney?? apitath thava maasa 4i ney ek enneth sathiyakata sarayayi