Recent content by Nadun4

  1. Nadun4

    අළුත් Account එකක් හැදුවා

    උන් තරහයි මාත් එක්ක මන් හිතන්නේ කිසිම දෙයකට පිළිතුරු දෙන්නේ නෑ මගේ එක නිසා කියන්නේ නැහැ බන් කරපු දේකුත් නැහැ අනේ මන්දා මම කියන ඒවා නොදැක්කා වගේ ඉන්නවා එයාලා
  2. Nadun4

    මෙන්න මූ මැසිම ලංකාවේ US embassy එකට එවනවලු. 😱

    මුගේ ඊලග thread එක 'පිට රට එකෙක් පරිගනකයක් දෙන්නම් කියලා මාව අන්දලා වැඩ කරවා ගත්තා' :lol:
  3. Nadun4

    Pan Asia එකේ Account Open කල අය ඉන්නවා ද ?

    දැම්මා බන් දන්නේ නැතුව අරගෙන ටික දවසක් යනකොට දන්නේ bank statement එක එන්නේ Personal Name එකට කියලා හම්මෝ එක හදන්න මාව වටේ යැව්වා තරම් උන් තාම හදලා දුන්නේ නැහැ
  4. Nadun4

    Pan Asia එකේ Account Open කල අය ඉන්නවා ද ?

    :lol: Com bank / BOC තමා මට සෙට් වෙච හොදම Bank දෙක අනිත් එව්වා පට්ටම අවුල් බන් රස්තියාදුව වැඩි Customer Care Hotline අවුල්
  5. Nadun4

    Pan Asia එකේ Account Open කල අය ඉන්නවා ද ?

    එකේ Corporate Online Banking දෙන්න දවස් කියක් යනවා ද ? මට කිව්වා දවස් දෙකෙන් දෙනවා කියලා, දැන් දවස් දෙකට වැඩි තාම ලැබුනේ නැහැ
  6. Nadun4

    අළුත් Account එකක් හැදුවා

    මම Nadun26 , Windows 11 දැම්මා Pc එකට පරණ Account එකේ Password එක Save කරලා තිබුනේ Firefox එකේ එක හරියට Sync වේලා නැ ඉතින් Password එක නැති උණා. Password Reset කරන්න බැහැ E-mail එකේ අවුලක් ඉතින් මම අළුත් Account එකක් Create කළා. ෆේක් එකක් හදන්න හිතලා හැදුවේ නැහැ ෆේක් වලින් ඇවිල්ලා තේරුමක්...