මම Nadun26 , Windows 11 දැම්මා Pc එකට පරණ Account එකේ Password එක Save කරලා තිබුනේ Firefox එකේ එක හරියට Sync වේලා නැ ඉතින් Password එක නැති උණා. Password Reset කරන්න බැහැ E-mail එකේ අවුලක් ඉතින් මම අළුත් Account එකක් Create කළා.
ෆේක් එකක් හදන්න හිතලා හැදුවේ නැහැ ෆේක් වලින් ඇවිල්ලා තේරුමක් නැහැ කියලා හිතුණා.
ෆේක් එකක් හදන්න හිතලා හැදුවේ නැහැ ෆේක් වලින් ඇවිල්ලා තේරුමක් නැහැ කියලා හිතුණා.