Pan Asia එකේ Account Open කල අය ඉන්නවා ද ?

Nadun4

Member
Jan 6, 2023
6
13
3
එකේ Corporate Online Banking දෙන්න දවස් කියක් යනවා ද ?

මට කිව්වා දවස් දෙකෙන් දෙනවා කියලා, දැන් දවස් දෙකට වැඩි තාම ලැබුනේ නැහැ
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    ලංකාවෙ හැම බැංකුවකම අකවුන්ට් ඕපන් කරල එක බැංකුවට ත්‍රෙඩ් 10 ගානෙ වගේ දාහන් :yes:
     
    • Haha
    Reactions: Nadun4

    Nadun4

    Member
    Jan 6, 2023
    6
    13
    3
    ලංකාවෙ හැම බැංකුවකම අකවුන්ට් ඕපන් කරල එක බැංකුවට ත්‍රෙඩ් 10 ගානෙ වගේ දාහන් :yes:
    :lol: Com bank / BOC තමා මට සෙට් වෙච හොදම Bank දෙක අනිත් එව්වා පට්ටම අවුල් බන් රස්තියාදුව වැඩි Customer Care Hotline අවුල්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    :lol: Com bank / BOC තමා මට සෙට් වෙච හොදම Bank දෙක අනිත් එව්වා පට්ටම අවුල් බන් රස්තියාදුව වැඩි Customer Care Hotline අවුල්
    ඇයි LOLC පට්ට කියල ත්‍රෙඩ් එකකුත් දැම්මෙ.
     
    • Like
    Reactions: Nadun4

    Nadun4

    Member
    Jan 6, 2023
    6
    13
    3
    ඇයි LOLC පට්ට කියල ත්‍රෙඩ් එකකුත් දැම්මෙ.
    දැම්මා බන් දන්නේ නැතුව අරගෙන ටික දවසක් යනකොට දන්නේ bank statement එක එන්නේ Personal Name එකට කියලා හම්මෝ එක හදන්න මාව වටේ යැව්වා තරම් උන් තාම හදලා දුන්නේ නැහැ
     
    Last edited: