Recent content by nano-mili99

  1. N

    Skrill Identity verification

    machan mage wade goda, man Skrill 1ta call kara, e gollaanta ona Birth Date ekai Namai Address 1i, ithin me okkoma Driving license eke naa ne, man call karala kiwa NID eke 3rd line eke thiyenn birth day eka kiyala, passe dawas 2kin withara mail karala thibuna mage account eka Verify kiyala...
  2. N

    Skrill Identity verification

    thanks machan. man ekath try karannam. ekalla replay epu gaman mokada une kiyala kinnam
  3. N

    Skrill Identity verification

    yako mage kalin post eka balapan mata denna puluwan full support eka ona ekekuta denawa. mage e post ekata passe oya kiyana thopi ekekwath thanks kiyalawath dammada. uba thamai mekata **ka digena inne. mokek hari help ekak illuwama kunu harapen banina eka nam ubalage Type eka thiya ganin thope...
  4. N

    Skrill Identity verification

    skrill Identity verification එක කව්රුහරි කරලා තියෙනවද? මං මාස 6 ක විතර ඉදන් skrill use කරනවා. දැන් මට identity verification කරන්න කියල තියෙනවා. ඉතින් මම මගේ Driving License එකේ ස්කැන් කොපියක් යැව්වා. එතකොට ඒගොල්ල කිවා එකේ තියෙන විස්තර මදි. Passport එක හරි NIC එක හරි එවන්න කියල. මට passport එක...
  5. N

    Best Odesk withdrawal method ???

    I got the $ ම්ම්ම් මං ඔකොගේම පොස්ට් කියවල කියවල skrill හොඳයි කියල, එකෙන්ම $ ගෙන්න ගත්තා. ඉතින් මට උදව් කරපු ඔක්කොටම තැන්ක්ස්. මං ඒකෙන $ ගෙන්න ගත්ත හැටි ඔක්කොටම දැනගන්න මට කියන්න ඕනි කියල හිතුන. ඉතින් මෙන්න මෙහෙමි සීන් එක. මුලින්ම skrill එකේ register වෙන්න ඕනි. හොඳට මතක තියා ගන්න skrill...
  6. N

    Best Odesk withdrawal method ???

    Thanks for info machan. skrill thamai laabama. bt skrill 1n 4% k kapenawa kiyala thiyenawa. ehema unoth nam meka thamai paaduma.
  7. N

    Best Odesk withdrawal method ???

    hmm.. eth Odesk wage freelancer site walin salli transfer karanawanam e skrill account 1 Merchant type 1 lu. e account walin 4% fees thiyenawa. menna link eka mee forum wala discuss karala thiyenawa. https://getsatisfaction.com/skrill/topics/more_bad_news_is_that_true...
  8. N

    Best Odesk withdrawal method ???

    machan man programming karanne Java, .net ova thami. man job karanna patan aran nam masa 2k withara athi. bt odesk 1ke masa 5-6 k withara katta kala thiyenawa.
  9. N

    Best Odesk withdrawal method ???

    Thanks මචන් reply කලාට. payoneer හොඳයි ඉක්මන් එත් payoneer site එකේ තියෙන විදිහට හෙන ගානක් යනවනේ. payoneer fees Card activation = $24.95 Monthly card account maintenance = $3.00 ඒ කියන්නේ අවුරුද්දකට $36 ක් කැපෙනවා...
  10. N

    Best Odesk withdrawal method ???

    මම Odesk එකට අලුත් එත් කොහොම හරි කට්ට කාල $600ක් හෙව්ව. කව්රු හරි දන්නවනම් කියන්න මොකද්ද Odesk $ ලංකාවට ගෙන්නගන්න හොදම ක්‍රමය කියල. හබෑයි Pay Pal නම් එපා. හොර account හදන්න වෙනවනෙ. තව එකක් මන් මාස 6 කට විතර කලින් payoneer card 1ක් order කලා. ඒත් activate කලෙ නෑ. දෑන් ඒක activate කරන්න ගියොත්...