skrill Identity verification එක කව්රුහරි කරලා තියෙනවද? මං මාස 6 ක විතර ඉදන් skrill use කරනවා. දැන් මට identity verification කරන්න කියල තියෙනවා. ඉතින් මම මගේ Driving License එකේ ස්කැන් කොපියක් යැව්වා. එතකොට ඒගොල්ල කිවා එකේ තියෙන විස්තර මදි. Passport එක හරි NIC එක හරි එවන්න කියල. මට passport එක නෑ. ඉතින් මම කොකටත් කියල NIC එකයි driving license එකයි ආයෙත් යැව්වා. තව කිව NIC number එක driving license එකෙත් තියෙනවා කියල. (මොකද NIC එකේ සිංහල උන්ට තේරෙන්නේ නැනේ)
මේකයි අව්ල දැන් උන් මගේ mail වලට reply කරන්නේ නෑ. මං passport එක යැව්වොත් වැඩේ කරගන්න පුළුවන් වෙයිද? කව්රු හරි දන්නවනම් please කියන්න.
මේකයි අව්ල දැන් උන් මගේ mail වලට reply කරන්නේ නෑ. මං passport එක යැව්වොත් වැඩේ කරගන්න පුළුවන් වෙයිද? කව්රු හරි දන්නවනම් please කියන්න.
uba wagema thamayi Apr 2013 idan idalath post 7i uben ubata witharai wadak thiyenne api kaatawath wadak na. PO&##* udawwak oona wunama witharak enawa p*ka deegena