Best Odesk withdrawal method ???

nano-mili99

Member
Apr 19, 2013
10
1
0
මම Odesk එකට අලුත් එත් කොහොම හරි කට්ට කාල $600ක් හෙව්ව. කව්රු හරි දන්නවනම් කියන්න මොකද්ද Odesk $ ලංකාවට ගෙන්නගන්න හොදම ක්‍රමය කියල. හබෑයි Pay Pal නම් එපා. හොර account හදන්න වෙනවනෙ.

තව එකක් මන් මාස 6 කට විතර කලින් payoneer card 1ක් order කලා. ඒත් activate කලෙ නෑ. දෑන් ඒක activate කරන්න ගියොත් අමතර ගනක් අයකරයි ද?
 
  • Like
Reactions: Minion

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
payoneer card eka activate karan.mn card eka genna gatha.eth job eka karanna bari wuna.card eka ai 2 week walin withara.dan activate karahan.un salli ganna.
 

nano-mili99

Member
Apr 19, 2013
10
1
0
Thanks මචන් reply කලාට. payoneer හොඳයි ඉක්මන් එත් payoneer site එකේ තියෙන විදිහට හෙන ගානක් යනවනේ.

payoneer fees

Card activation = $24.95
Monthly card account maintenance = $3.00

ඒ කියන්නේ අවුරුද්දකට $36 ක් කැපෙනවා. පලවෙනි අවුරුද්දට $60.95 ($36 + $24.95)

මං $600 ක් ගන්න ගියොත්,
ATM Withdrawal $2.15 + (up to 3% of transaction amount) = $20.15
ඒ කියන්නේ $600 න් $579.85 ක් ($600 - $20.15) විතර තමයි එන්නේ

කොටින්ම කිවුවොත් දැන් මට එන්නේ $600 න් $518.90 ක් විතරයි. හපොයි $81.10 ක් වතුරේ ගියා වගේනේ.

කවුරු හරි payoneer පාවිච්චි කරන එකකේනෙක් ඉන්නවනම් මේක හරිද කියල කියන්න. මං මේවා හොයාගත්තේ උඩ තියෙන link 1න්

මට හිතෙන්නෙ skrill හොදයි වගේ monthly fees නෑලු
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
machan man odesk karanne ne.ewunata salli gennaganna nam skrill (moneybooker) use karahan.
Bank transfer,check transfer
debit card ekata transfer karagannath puluwan.
wada pahasu ha ikman bank transfer thama.godak loku ganak kepenne ne.
try karala balahan.
 

nano-mili99

Member
Apr 19, 2013
10
1
0
machan man odesk karanne ne.ewunata salli gennaganna nam skrill (moneybooker) use karahan.
Bank transfer,check transfer
debit card ekata transfer karagannath puluwan.
wada pahasu ha ikman bank transfer thama.godak loku ganak kepenne ne.
try karala balahan.

hmm.. eth Odesk wage freelancer site walin salli transfer karanawanam e skrill account 1 Merchant type 1 lu. e account walin 4% fees thiyenawa. menna link eka

mee forum wala discuss karala thiyenawa.

https://getsatisfaction.com/skrill/topics/more_bad_news_is_that_true
https://groups.google.com/forum/#!topic/bdosn_outsourcing/5g8M1SDnDfE

Kohen giyath apitamane bade para wadinne.:frown:
Mee kathawa eththada? Please kawru hari [Odesk]-->[skrill]-->[Bank A/C] $ transfer karala thiyenawanam kiyandooo?
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
lkFJ7Ra.gif
 

Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
Paypal walin ganna kota $1 fee + $5 withdraw fee = $6
skrill walin lagadi aran naha fee $0 + $2.75 withdraw fee wage mathaka = $2.75
payoneer fee $0 + $5 load + $ 2 kohedha withdraw fee = $7

laabama eka skrill :) A unata paypal wala online badu ganna puluwan :) payoneer eken 4h salli ganna puluwan :)
 

nano-mili99

Member
Apr 19, 2013
10
1
0
Paypal walin ganna kota $1 fee + $5 withdraw fee = $6
skrill walin lagadi aran naha fee $0 + $2.75 withdraw fee wage mathaka = $2.75
payoneer fee $0 + $5 load + $ 2 kohedha withdraw fee = $7

laabama eka skrill :) A unata paypal wala online badu ganna puluwan :) payoneer eken 4h salli ganna puluwan :)

Thanks for info machan. skrill thamai laabama. bt skrill 1n 4% k kapenawa kiyala thiyenawa. ehema unoth nam meka thamai paaduma.
 

nano-mili99

Member
Apr 19, 2013
10
1
0
I got the $

ම්ම්ම් මං ඔකොගේම පොස්ට් කියවල කියවල skrill හොඳයි කියල, එකෙන්ම $ ගෙන්න ගත්තා. ඉතින් මට උදව් කරපු ඔක්කොටම තැන්ක්ස්.

මං ඒකෙන $ ගෙන්න ගත්ත හැටි ඔක්කොටම දැනගන්න මට කියන්න ඕනි කියල හිතුන. ඉතින් මෙන්න මෙහෙමි සීන් එක.


  • මුලින්ම skrill එකේ register වෙන්න ඕනි. හොඳට මතක තියා ගන්න skrill එකෙයි odesk එකෙයි email address සමාන වෙන්න ඕනි. නැත්නම් skrill account එක oDesk වලට add කරන්න බෑ.

  • ආ තව එකක් skrill eke register වෙනකොට personal account එකක් විදිහට register වෙන්න. නැත්නම් fees වැඩියි.

  • register වෙනකොට ඔක්කොම ඇත්ත විස්තර දෙන්න. Paypal වගේ මේකත් verify කරන්න ඕනි. එකට ක්‍රම ගොඩක් තියෙනවා. ලාබම ක්‍රමය තමයි address verification එක.

  • View limit කියල තියෙන එක click කරලා increase limit ගියාම මේක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

  • Address verification එකේදී skrill ඒකෙන ගෙදරට ලියුමක් එවනවා code එකක් තියෙන මේ code එක අපි skrill එකට දුන්නම අපේ account එක active.

  • මටනම් ලියුම එන්න සති 2 ක් ගියා.

  • ම්ම්ම් ඊට පස්සේ $ අපේ බැංකු ගිණුමට ගෙන්න ගන්න පුළුවන්. එකට මුලින්ම bank account එක add කරන්න ඕනි.

  • එහෙම add කරන්න bank එකේ swift එකයි ඔයාගේ account number එකයි විතරයි ඕනි.

  • මං මුලින්ම මහජන බැංකුවට ගෙන්න ගත්ත. එකේදී Rs.100 commission කපිල තිබුන. $1 = Rs.125.22 ගානේ දවස් 4 කින් විතර සල්ලි ඇවිත් තිබුන.

  • පස්සේ Commercial බැංකුවට ගෙන්න ගත්ත. එකේදී Rs.250 commission කපිල තිබුන. $1 = Rs.124.40 ගානේ දවස් 7 කින් විතර සල්ලි ඇවිත් තිබුන.

  • සල්ලි ඇවිත් දවස් 3 කින් විතර බැංකුවෙන් ගෙදරට ලියුමක් එවනවා transaction එකේ ඔක්කොම විස්තර දාල.

කාටහරි මේ විස්තර ටික ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.