Recent content by napoleanperera

  1. N

    වෛද්‍ය වෘත්තීය - මෝඩයන්ට ඉනිමගක්

    මම වෛද්‍යවරයකු නොවෙමි. මම වෛද්‍යවරයකුගේ දරුවකුද නොවෙමි. දන්නා තරමින් පරම්පරාවේ කවරෙකුත් වෛද්‍ය වෘත්තියට පිවිස හෝ නැත. නමුත් මම වෛද්‍යවරුන් ගැන හොඳට දනිමි. ඒ මා රෝගියෙක් බැවිනි. වයස අවුරුදු 6 දී සොයාගත් "කාට්ජෙනර්ස් සින්ඩ්‍රෝම්" නැමති පෙනහලු දුර්වලතාවයෙන් පෙලෙන මම ජීවිතයේ වැඩි කාලයක් රෝහල් වල...
  2. N

    වෛද්‍ය වෘත්තීය - මෝඩයන්ට ඉනිමගක්

    මීලඟ ෆ්‍රෙඩී සිල්වා 1.රටකට අවශ්‍ය වෛද්‍ය වරුන් බිහි කර ගැනීම යනු එකී රටේ ජනතාවට එනයින් සමාජයට සහ දේශපාලකයන්ට අයිති කාර්‍යයකි. එය වෛද්‍යවරුන්ටම අයත් කාර්යයක් නොවේ. 2වෛද්‍යවරු යනු බුද්ධිමතුන් නොවේ. ඔවුන් මානසික ශ්‍රමය ලබා දීම සදහා පුහුණු කරන ලද පිරිසක් වේ. 3.බුද්ධිමතු වන්නේ දාර්ශනිකයන්, නව...