අවමංගල සභාවෙන් අවසරයි. අපෙන් වෙන්ව ගිය මූසල කස්ස පසන් ව ගෞරවයෙන් යුතුව සිහිකිරීමේ කාර්යය අද මට පැවරිලා තියෙනවා. වසර කීපයක් වන එළකිරි ඉතිහාසය තුල අපට හමුවන, අමු ගොබ්බ කතා කීමෙහි සමත්කම් දැක්වූ කස්ස පසන්, යලි හමු නොවන සේ අපෙන් සමුගත් ඒ උත්කර්ෂවත් දිනය අදට දින 9කට කලින් යෙදී තිබුණා. එහිදී ඒ පින්බතාව මේ පොලෝ තලයෙන් අතුගා දැමූ පින්වතා කව්රු වුනත් ඔහුට හෝ ඇයට අපගේ හද පිරි ප්රණාමය පිළිගන්වනවා. ටැංකියු..





irisiya karanna epa



