අවශ්‍ය කෙනා මට PM කරලා තිබුනා, එයා මට උදව් කලා, මෙතන ගොඩක් කට්ටිය දන්නේ, අපි වගේ අයට මේ සයිට් එක එපා කරන එක තමයි, මොකක්ද ඔයාලගේ හැදියාව, අවංකව උදව් කරපු දෙතුන් දෙනෙක් අතරේ, කල දුටු කල වල ඉහගන්න කට්ටියකුත් ඉන්න බව පෙනවා, තැන්ක්ස් උදව් කරපු අයට,
මට ෆැබ් කෙක් දෙකක් මම හිතපු ගානටත් වඩා අඩුවට අරගෙන...