මට ලොකු උදව්වක් ඔනේ, මට ෆැබ් එකෙන් කිලෝ 4 ලොකු කෙක් 2ක් ගන්න ඔනේ 50 කට විතර දෙන්න මගේ යාළුවෝ කට්ටියකට, එයාලට ෆැබ් එකෙන්ම තමයිලු ඕනේ, ඔයලා කව්රු හරි ඉන්නවද ෆැබ් එකේ වැඩ කරන්න. ලොකු උදව්වක්,
4kg cake akkak 2,250 witara wenava machan
call ekak deela ahanna wenawa. (011) 257 3348
Oyata pana kohatada nangi one....අපි වගේ පුංචි ගර්ල් කෙනෙක් උදව්වක් ඉල්ලුවත් ඔයාලා කිසිම උදව්වක් නැහැනේ, ඒ උනාට කතාවනම් පන දෙන්න තමයි ගර්ල්ස්ලට.
Kiyana onema thenakata delivery karannam...
අපි වගේ පුංචි ගර්ල් කෙනෙක් උදව්වක් ඉල්ලුවත් ඔයාලා කිසිම උදව්වක් නැහැනේ, ඒ උනාට කතාවනම් පන දෙන්න තමයි ගර්ල්ස්ලට.
සමහර වෙලාවට ගවුම් ඇදන් වෙන උන් එනවනේ.

Oyata pana kohatada nangi one....Kiyana onema thenakata delivery karannam...
![]()

කව්ද දන්නෙ කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා..සමහර වෙලාවට ගවුම් ඇදන් වෙන උන් එනවනේ.
ඕනිනම් හෙල්ප් එකක් විදිහට පාන් ගෙඩි 4ක් අරන් දෙන්නම්...![]()

කව්ද දන්නෙ කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා..සමහර වෙලාවට ගවුම් ඇදන් වෙන උන් එනවනේ.
ඕනිනම් හෙල්ප් එකක් විදිහට පාන් ගෙඩි 4ක් අරන් දෙන්නම්...![]()

අපි වගේ පුංචි ගර්ල් කෙනෙක් උදව්වක් ඉල්ලුවත් ඔයාලා කිසිම උදව්වක් නැහැනේ, ඒ උනාට කතාවනම් පන දෙන්න තමයි ගර්ල්ස්ලට.

fab eken gana adu treat wlata denna puluwan chocolate fudge or coffee cake wage thama
ekak roughly 1520/= wage![]()
ඇයි ඔයාගේ පුස් කේක් බිස්නේස් එකට මොකෝ උනේ?ඇයි ඔයාගේ පුස් කේක් බිස්නේස් එකට මොකෝ උනේ?
anika meyata oone fab ekenma lu ne 