Recent content by nethumm

  1. nethumm

    මේ කැමරව ගැන.

    අදහස් දුන්න හැමෝටම ස්තූතී. මේක ගත්තා පුරුදු වෙනකල්, මේකට තව හොද ලෙන්ස් එකකුත් ගන්න ඕනෙ. ජයවේවා හමෝටම. Camera pic පුළුවන් කෙනෙක් ඔය ෆොටොටික අරන් මේකට දන්න.
  2. nethumm

    මේ කැමරව ගැන.

    Thank you my friend for your advices. I appreciated.
  3. nethumm

    මේ කැමරව ගැන.

    අදහස් පල කරපු හැමෝටම බොහොමත් ස්තූතී. තව අයගේ අදහස් තියනවනම් කියන්න සතුටින් බාර ගන්න කැමතියි.
  4. nethumm

    මේ කැමරව ගැන.

    I appreciate for your advice, one of my friend told me, if you want to buy camera try to buy mirrorless one, because DSLR is old now. But I think you have good experience with this field. lets talk about DSLR or mirrorless camera. Should be Affordable price. my idea is just landscape, close...
  5. nethumm

    මේ කැමරව ගැන.

    හොබි එකට වගේ. කොහෙ හරි ගිය ව්ලාවකට ෆොටො ගන්න වගේ. ලොකු දෙයක් කරන්න නෙවෙයි. මම හරි ආසයි නේචර් ෆොටොස් ගන්න.
  6. nethumm

    මේ කැමරව ගැන.

    හොබි එකට වගේ. කොහෙ හරි ගිය ව්ලාවකට ෆොටො ගන්න වගේ. ලොකු දෙයක් කරන්න නෙවෙයි. මම හරි ආසයි නේචර් ෆොටොස් ගන්න.
  7. nethumm

    මේ කැමරව ගැන.

    මේක ලංකාවෙ සල්ලි වලින් ලක්ෂ දෙකහමාරක් විතර වෙනවා.
  8. nethumm

    මේ කැමරව ගැන.

    මේ කැමරාව ගැන විස්තර ටිකක් කියන්න මේ ගැන දන්න කට්ටිය. මම බලාපොරොත්තු වෙන්නෙ මේකේ හොද නරක ගැන. මම ප්‍රොෆෙෂන්ල් ෆොටො ග්‍රැෆර් කෙනෙක් නෙවෙයි. https://en.canon.co.il/cameras/eos-m50-mark-ii/specifications/
  9. nethumm

    Kathuru Mithuru

    මටත් ඕනේ..මම ලංකාවෙ නෙවෙයි ඉන්නෙ ඒකනිසා.
  10. nethumm

    ගෑස්ට්‍රයිටිස් හොඳ කරගන්න

    ඈතත්තම කතාව ඕක එච්චර හොද ලෙඩක් නෙවෙයි. බඩවැල් තුවාල උනොත් ලෙඩේ දරුණුයි. ඩොක්ටර් කෙනෙක්ට කියල බෙහෙත් දැන්මම ගන්න. මට තිබ්බ නොමැරී බේරුනේ. ලංකාවේ නෙවෙයි හිටියෙ. ලංකාවෙ හිටියනම් මැරුන තැන්වල ගසුත් පැලවෙලා. මහ බඩවැල කපල ජොයින්ට් කරන්න උනා. ඉක්මනින් බෙහෙත් කරගන්න.
  11. nethumm

    IOS වල Singlish Keyboard

    ?????
  12. nethumm

    මැච් එක බලන්න

    මැච් එක බලන්න ලින්ක් එකක් තියනවනම් දාන්න පිංවතුනි. SLC YOUTUBE අපිට මෙහෙ පෙනෙන්නෙ නැත. අපේ මේ රටවල් වලට උන් ප්ඩ්න්නන්න එපා කියල බලු හැත්ත.
  13. nethumm

    MS Office කොහෙන්ද ඩවුන්ලෝඩ් කරන්නෙ?

    GIT Hub එකේ Activation එක තියෙන්නෙ windows වලට. MAC වලට නද්ද?
  14. nethumm

    Fast X 2023

    මමත්.
  15. nethumm

    සුද්දෝ හදපු ඒව්වගේ ගිනි කතුරු ගහලා

    නැකත බලලා හරි එකාට කතිරෙ ගහපල්ල. නැත්තන් පරාලෙට ඇනේ ගහුව වගේ නෙවෙයි. 2500යේ ඉතිහාසේ නැකත් බලලා කොරල දැන් ඉන්න තැන පේනවනේ. අනේ හුකේ.