මේ කැමරව ගැන.

nethumm

Active member
  • Aug 11, 2012
    602
    160
    43
    මේ කැමරාව ගැන විස්තර ටිකක් කියන්න මේ ගැන දන්න කට්ටිය. මම බලාපොරොත්තු වෙන්නෙ මේකේ හොද නරක ගැන. මම ප්‍රොෆෙෂන්ල් ෆොටො ග්‍රැෆර් කෙනෙක් නෙවෙයි.
    https://en.canon.co.il/cameras/eos-m50-mark-ii/specifications/
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    crop sensor bn anika cam wada pic quality enne lense eke quality yen, cannon mirrorless lenses patta gannna third party lenses na canon,dslr aran hoda quality lenses gamma nathm sony 6000 series aran sigama 16 .1.4 lense ganna,loku quality pic print karanna and night time pic nm fullframe ekkta yanna
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    මේ කැමරාව ගැන විස්තර ටිකක් කියන්න මේ ගැන දන්න කට්ටිය. මම බලාපොරොත්තු වෙන්නෙ මේකේ හොද නරක ගැන. මම ප්‍රොෆෙෂන්ල් ෆොටො ග්‍රැෆර් කෙනෙක් නෙවෙයි.
    https://en.canon.co.il/cameras/eos-m50-mark-ii/specifications/
    oyta meka hodtama athi,mage yaluwek gwa tiynwa wade wenwa general user kenekta hodatma athi..hoda EF lense ekak ganna echrai
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ කැමරාව ගැන විස්තර ටිකක් කියන්න මේ ගැන දන්න කට්ටිය. මම බලාපොරොත්තු වෙන්නෙ මේකේ හොද නරක ගැන. මම ප්‍රොෆෙෂන්ල් ෆොටො ග්‍රැෆර් කෙනෙක් නෙවෙයි.
    https://en.canon.co.il/cameras/eos-m50-mark-ii/specifications/
    uba cam ekak ganne ayi?
    eka matha thama okkoma depend wenne
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    uba cam ekak ganne ayi?
    eka matha thama okkoma depend wenne
    හොබි එකට වගේ. කොහෙ හරි ගිය ව්ලාවකට ෆොටො ගන්න වගේ. ලොකු දෙයක් කරන්න නෙවෙයි. මම හරි ආසයි නේචර් ෆොටොස් ගන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොබි එකට වගේ. කොහෙ හරි ගිය ව්ලාවකට ෆොටො ගන්න වගේ. ලොකු දෙයක් කරන්න නෙවෙයි. මම හරි ආසයි නේචර් ෆොටොස් ගන්න.
    මේකයි බන් ඔය කැමරා වල කොලිටි එකටම පොටෝ ගන්න පුළුවන් ෆෝන් තියනවනේ දැන්.
    උබ ඕක ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන් කරන්නේ නැත්නම් හොද ෆෝන් එකක් ගන්න.

    උබ නචර් ෆොටෝ පැත්තෙන් උඩට යන්න නම් ඉන්නේ. එහෙම අයිඩියා එකක් තියේ නම් එකට හොද කැමරා එකක් , ලෙන්ස් එකකට යන්න ඕනේ.

    ආසාව ආවාට යන්නම් වාලේ කරන්න එපා මචන් සල්ලි තමා අපරාදේ වෙන්නේ

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හොබි එකට වගේ. කොහෙ හරි ගිය ව්ලාවකට ෆොටො ගන්න වගේ. ලොකු දෙයක් කරන්න නෙවෙයි. මම හරි ආසයි නේචර් ෆොටොස් ගන්න.
    01.

    When it comes to Nature/ wildlife photography ( animals, birds to be specific)

    Lense is the matter.
    No matter how sophisticated is your camera, you are going to need a powerful lense ( min 100/400mm)

    Lense it self costs around 3-4 laks.
    Beginner level camera body ( Canon 2000D ) costs around 1.5 laks.

    ------

    If you got money, go for a late entry/mid range

    NikonD7500, Canon 90D + lense kit

    02.

    If it's just landscape, close objects, purely hobby oriented, etc, and if you're not rich ,and got better things to do with 5 laks , go for a good phone ( pixel 7 pro, Sony series )
    I don't like iphones , but they are good too.

    You could have a camera for the same phone price though ( 2-3 laks ) , but with the smaller lense kit ( 18-55 mm )
    Also good for landscaping, close objects.
    Like the one you have mentioned above

    03.

    If it's just point and shoot , you got another option like digital cameras.

    https://www.cameralk.com/product/sony-cyber-shot-dsc-w810-digital-camera

    Better than phone

    04.

    When it comes to "details of image"
    "Worst DSLR better than the best phone"

    05.

    Mirror/ mirrorless
    Both got their own pros and cons

    Make sure you go for a DSLR first, then let's talk about that

    Choice is yours.

    ආසාව ආවාට යන්නම් වාලේ කරන්න එපා මචන් සල්ලි තමා අපරාදේ වෙන්නේ

    :sorry:
    ------ Post added on Jan 16, 2024 at 10:20 AM
     
    Last edited:

    I appreciate for your advice, one of my friend told me, if you want to buy camera try to buy mirrorless one, because DSLR is old now. But I think you have good experience with this field. lets talk about DSLR or mirrorless camera. Should be Affordable price. my idea is just landscape, close objects, purely hobby oriented, etc, picture.
     
    • Like
    Reactions: B.Chat

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    crop sensor bn anika cam wada pic quality enne lense eke quality yen, cannon mirrorless lenses patta gannna third party lenses na canon,dslr aran hoda quality lenses gamma nathm sony 6000 series aran sigama 16 .1.4 lense ganna,loku quality pic print karanna and night time pic nm fullframe ekkta yanna

    Professional Photography කරන්නෙ නැති එකෙක්ට Cropsenser කැමරාවක් තිා කියලා ප්‍රශ්නයක් නෑ. අනික කිට් ලෙන්ස් එකෙන් බොහොම අපූරුවට හොඳ කොලිටි පින්තූර ගන්න පුලුවන්.

    මේකයි බන් ඔය කැමරා වල කොලිටි එකටම පොටෝ ගන්න පුළුවන් ෆෝන් තියනවනේ දැන්.
    උබ ඕක ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන් කරන්නේ නැත්නම් හොද ෆෝන් එකක් ගන්න.

    උබ නචර් ෆොටෝ පැත්තෙන් උඩට යන්න නම් ඉන්නේ. එහෙම අයිඩියා එකක් තියේ නම් එකට හොද කැමරා එකක් , ලෙන්ස් එකකට යන්න ඕනේ.

    ආසාව ආවාට යන්නම් වාලේ කරන්න එපා මචන් සල්ලි තමා අපරාදේ වෙන්නේ

    කිසිම ෆෝන් කැමරාවකට ඇත්ත කැමරාවක තියන කොලිටි එකට එන්න බෑ තාම. උඹට ඒක බලන්න පුලුවන් එකම ෆොටෝ එක අරගන සූම් කරගන යනකොට. ඩීටේල් නැහැ, ෂාප්නස් නැහැ. පොඩි පින්තූරෙකින් එක වගේ පෙනුනට ගොඩක් ඩීටේල් ලොස් වෙනවා ෆෝන් කැමරාවලින්.

    ඔය කැමරාව හොඳයි. ගනිං. මතක ඇතිව ඩ්‍රයිබොක්ස් එකකුත් ගණිං.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Professional Photography කරන්නෙ නැති එකෙක්ට Cropsenser කැමරාවක් තිා කියලා ප්‍රශ්නයක් නෑ. අනික කිට් ලෙන්ස් එකෙන් බොහොම අපූරුවට හොඳ කොලිටි පින්තූර ගන්න පුලුවන්.

    කිසිම ෆෝන් කැමරාවකට ඇත්ත කැමරාවක තියන කොලිටි එකට එන්න බෑ තාම. උඹට ඒක බලන්න පුලුවන් එකම ෆොටෝ එක අරගන සූම් කරගන යනකොට. ඩීටේල් නැහැ, ෂාප්නස් නැහැ. පොඩි පින්තූරෙකින් එක වගේ පෙනුනට ගොඩක් ඩීටේල් ලොස් වෙනවා ෆෝන් කැමරාවලින්.

    ඔය කැමරාව හොඳයි. ගනිං. මතක ඇතිව ඩ්‍රයිබොක්ස් එකකුත් ගණිං.
    Eka athha e unnta passe update weddi lense third party support thiyana brand ekak ganna eka good

    හොබි එකට වගේ. කොහෙ හරි ගිය ව්ලාවකට ෆොටො ගන්න වගේ. ලොකු දෙයක් කරන්න නෙවෙයි. මම හරි ආසයි නේචර් ෆොටොස් ගන්න.
    hobby ekkta phone ganin bn oka aran parisan karanyi nadathu karannyi giyama aprade.
    ------ Post added on Jan 16, 2024 at 8:52 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Eka athha e unnta passe update weddi lense third party support thiyana brand ekak ganna eka good

    hobby ekkta phone ganin bn oka aran parisan karanyi nadathu karannyi giyama aprade.
    ------ Post added on Jan 16, 2024 at 8:52 PM
    Full Frame කැමරාවල ලෙන්ස් ගණන් වැඩියිනෙ Cropsenser ඒවට වඩා. අනික ක්‍රොප් සෙන්සර් Canon support DSLR ලෙන්ස් උනත් මේකට පාවිච්චි කරන්න පුලුවන්නෙ බ්‍රැකට් එකක් දාල. ඒව ගණන් අඩුයි Full frame lense වලට වඩා