මම හිගන්නෙක්මි Please Read!
අවංකවම යාලුවනේ මම වැඩ කරන්නෙ ලොන්ඩරියක . :sorry:
(මට යාළුවෙක් කියන්න ලැජ්ජා හිතෙයි ඔයාලට . සමාවෙන්න මට )මාසෙ පඩිය 15,000 ක් වගේ. රෙදි හෝදනවා , මදිනවා, පටවනවා
හෝටල් වලට එක එක තැන් වලට ගිහින් දෙනවා තව එකෙක් එක්ක. :dull:
රෙදි පොට්ටනි කරගහගෙන ඇවිත් වෑන් එකට දානවා...