මම හිගන්නෙක්මි Please Read!

New Style

Member
Apr 28, 2015
14
3
0
මම හිගන්නෙක්මි Please Read!

අවංකවම යාලුවනේ මම වැඩ කරන්නෙ ලොන්ඩරියක . :sorry:
(මට යාළුවෙක් කියන්න ලැජ්ජා හිතෙයි ඔයාලට . සමාවෙන්න මට )මාසෙ පඩිය 15,000 ක් වගේ. රෙදි හෝදනවා , මදිනවා, පටවනවා
හෝටල් වලට එක එක තැන් වලට ගිහින් දෙනවා තව එකෙක් එක්ක. :dull:
රෙදි පොට්ටනි කරගහගෙන ඇවිත් වෑන් එකට දානවා. හිගන්නෝ වගේ
ඇත්තම කියන්න . කොහොමද මේ ජොබ් එකට සමාජයෙ පිළිගැනීම ? :nerd:
මට ජීවිතේම එපාවෙලා.
මොකද්ද මේ කරුමෙ ? :(
වචනයක් හරි කියල යන්න. බුදු සරණයි !
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    උඹ ඔය කියන තරමටම හිඟන්නෙක් නම් මෙහෙම අන්තර්ජාලය භාවිතා කිරිමේ පහසුකම් කොයින්ද කියලා දැන ගන්න බැරිවෙයි ද ??
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Yako, hora/marakam karanne nathuwa pas paw walata watenne nathi awanka job ekak nam eke awlak naa, ubata oka awul nam salary eka save karala eken course ekak karala idiriyata palayan. Lajja wenna ona anunge redi hodana ekaa nemeyi ban, Thamnge redi tika thaman hoda ganna baruwa wena ekekuta dena ekaa. anyway Jiwithe subawadiwa dakapan, ubata jaya wewa!
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    එහෙම හිතන්න එපා. උඹ හොරකම් කරලා බොරු කරලා සල්ලි හොයනවනම් තමයි ලජ්ජා වෙන්න ඕනේ. උඹ ඔහොම මහන්සි වෙලා වැඩ කරන එක ගැන ආඩම්බර වෙයන්.
     
    New Style

    Member
    Apr 28, 2015
    14
    3
    0
    උඹ ඔය කියන තරමටම හිඟන්නෙක් නම් මෙහෙම අන්තර්ජාලය භාවිතා කිරිමේ පහසුකම් කොයින්ද කියලා දැන ගන්න බැරිවෙයි ද ??
    me inne Pentium 3 machine akakin yaluve. 2008 di gatte. :(
    dongle 1 nam salli deela gatta.
    higaakana minissuntath laptop tiyenava
    me job akata giye lagadi. vena karannama deyak nathikamata.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    me inne Pentium 3 machine akakin yaluve. 2008 di gatte. :(
    dongle 1 nam salli deela gatta.
    higaakana minissuntath laptop tiyenava
    me job akata giye lagadi. vena karannama deyak nathikamata.

    කට්ට කාගෙන ඉඳපන්. වෙන රස්සාවක් හම්බවෙනකල් නම් ඕක අත අරින්න එපා. උඹ කොතන උනත් හොඳට මහන්සි වෙලා වැඩ කරොත් උඹට නොදැනීම පළපුරුද්දක් එනවා. ඒක කොයි රස්සාව කරත් වටිනවා.
     
    New Style

    Member
    Apr 28, 2015
    14
    3
    0
    උබට තියෙන අද්යාපන සුදුසුකම් මොනවද? :dull:
    OL Maths fail. ait kale na. English B
    Anith okkoma C tiyanava. :(
    එහෙම හිතන්න එපා. උඹ හොරකම් කරලා බොරු කරලා සල්ලි හොයනවනම් තමයි ලජ්ජා වෙන්න ඕනේ. උඹ ඔහොම මහන්සි වෙලා වැඩ කරන එක ගැන ආඩම්බර වෙයන්.

    mona adambarayakda yaluva. kaurut ganan ganne ne. ballanta vage baninne minissu badu parakku unama, kunu nogiyama.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් හිගන්නෝ කියන්නේ බන් නිකන් ඉදල ලක්ෂ ගණන් හම්බ කරන උන්ට :cool:,
    තමන්ගේ මහන්සියෙන් රුපියලක් හරි හොයන ඒකාට කියන්නේ උත්සහවන්තය කියල :yes:

    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba AL karala tiyenne science walin nam ubata oya ganata wada hoya ganna puluwan jobak tiyenawa, habai sometimes night shifts tiyenawa. one nam kiyapan ahala balannam mama.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට හිතෙන්නෙ නම් උඹ මේක බොරුවට දාන එකක් වගෙ.එත් සිරා එකක් කියලා හිතලා උත්තර දෙන්නේ
    තමන් කරන්නේ අවන්ක රස්සාවක් නම් ඒකේ ලැජ්ජා වෙන්න දෙයක් නෑ
    බොහො අය තමන් කරන රස්සාවට කැමතී නෑ
    ඒක ඕනෑම වෘත්තියකට අදාලයි .වෛද්‍ය,ඉන්ජිනේරු,ලොයර් ඕන කෙනෙකුට
    එත් තමන් කරන රස්සාව අසතුටෙන් නම් කරන්නේ ඔය රස්සාව කරන ගමන්ම තමන්ගේ සුදුසුකම්වලට වෙන රස්සා කිහිප්‍යකට ඉල්ලුම් දාලා බලන්න.
    සුදුසුකම් මදි වගේ හිතෙනවා නම් ඒවාත් හිමින් සැරේ ටිකෙන් ටික හදාගන්න බලන්න
    එහෙම නැත්නම් තමන් කරන දේ අගය කරන්න පුරුදු වෙන්න.අපි හැමෝම සමාජයේ අත්‍යාවශ්‍යම කොටස්.
     
    New Style

    Member
    Apr 28, 2015
    14
    3
    0
    ලොල් හිගන්නෝ කියන්නේ බන් නිකන් ඉදල ලක්ෂ ගණන් හම්බ කරන උන්ට :cool:,
    තමන්ගේ මහන්සියෙන් රුපියලක් හරි හොයන ඒකාට කියන්නේ උත්සහවන්තය කියල :yes:
    mahansiyen hoyana 1 hari. ath job 1? :dull:
    uba AL karala tiyenne science walin nam ubata oya ganata wada hoya ganna puluwan jobak tiyenawa, habai sometimes night shifts tiyenawa. one nam kiyapan ahala balannam mama.

    AL na saho. habei mata IT patte hoda danumak tiyanava.
    ath photoshop tikak vath purudu venna ba mage machine ake.
    Net enneth mara iwaseemakin. hitaaganna puluvan athine oyata
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,917
    113
    කරන රැකියාව ගැන සතුටුවෙයන් බං. මේ ලෝකෙ හැමෝම එකම දේ කරොත් මේ ලෝකෙ කොහොමද වෙනසක් දකින්නේ? අනික උඹ දාඩිය මහන්සියෙන් වැඩේ කරනවා. ඒකට බලපන් මේකෙ ඉන්න සම හරක් දේශපාලුවන්ගෙ රෙදි හෝදනවා :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan tamai dakke uba karala tiyenne OL wittarai kiyala. fitter kenek widiyata wada karanna kamati nam kiyapan, jobak tiyenawa. oya jobata wada godak hodai, australia, canada yannat puluwan diploma ekak karot recognized tanakin
     
    New Style

    Member
    Apr 28, 2015
    14
    3
    0
    මට හිතෙන්නෙ නම් උඹ මේක බොරුවට දාන එකක් වගෙ.එත් සිරා එකක් කියලා හිතලා උත්තර දෙන්නේ
    තමන් කරන්නේ අවන්ක රස්සාවක් නම් ඒකේ ලැජ්ජා වෙන්න දෙයක් නෑ
    බොහො අය තමන් කරන රස්සාවට කැමතී නෑ
    ඒක ඕනෑම වෘත්තියකට අදාලයි .වෛද්‍ය,ඉන්ජිනේරු,ලොයර් ඕන කෙනෙකුට
    එත් තමන් කරන රස්සාව අසතුටෙන් නම් කරන්නේ ඔය රස්සාව කරන ගමන්ම තමන්ගේ සුදුසුකම්වලට වෙන රස්සා කිහිප්‍යකට ඉල්ලුම් දාලා බලන්න.
    සුදුසුකම් මදි වගේ හිතෙනවා නම් ඒවාත් හිමින් සැරේ ටිකෙන් ටික හදාගන්න බලන්න
    එහෙම නැත්නම් තමන් කරන දේ අගය කරන්න පුරුදු වෙන්න.අපි හැමෝම සමාජයේ අත්‍යාවශ්‍යම කොටස්.
    boruvak nemei. mama hena duakak vidala thread 1 dammeth yaluve.
    mama asa ne mekata. mama dannava mata meeta vada hoda job 1k karanna puluvan bava. ath mona karumayakda manda.
    mata meken ain venna be. man laga salli na.
    mama taniyama inne. padiyen baagayakma naya gevanava.