bohoma sthuthi, godak watina pahadili kirimak, namuth oya pahadili kirime prashna thiyanawa.
"සිත නිශ්චලය, බාහිර අරමුණු කරා නොයයි, මෙන්න මේ සිත පවතින අවධියේ දී ඔබට අතීතය කරා සිත යා හැක , සිහි කළ හැකියි. එනම් ඔබගේ අතීත භාව ඔබට ම දැක ගත හැක"
oba meya athdaka thibenawada.? oba obe අතීත භාව...