001flyD Feb 22, 2012 හරි සහෝ සෙට් වෙමුකෝ ආයෙත්,සතුටුයි කුල් එකේ ඉන්නවා කියලා අහනකොටත්,තෙරුවන් සරණයි!!,දෙවි පිහිටයි!!ඔබට හොඳක්ම වෙවා!!... මේක බලලා කමේන්ට් එකක් දාන්න බලන්න සහෝ... http://www.elakiri.com/forum/showthread.php?p=12149757#post12149757
හරි සහෝ සෙට් වෙමුකෝ ආයෙත්,සතුටුයි කුල් එකේ ඉන්නවා කියලා අහනකොටත්,තෙරුවන් සරණයි!!,දෙවි පිහිටයි!!ඔබට හොඳක්ම වෙවා!!... මේක බලලා කමේන්ට් එකක් දාන්න බලන්න සහෝ... http://www.elakiri.com/forum/showthread.php?p=12149757#post12149757
001flyD Feb 21, 2012 අනිවාරෙන් සහෝ චැට් එකක් දාමු වෙලාවක,මටත් වෙලාවක් නැ මේ එළකිරි ආවත් ,වැඩ ගොඩයි කරන්න,කොහොමද දැන් ජිවිතය,එ ගැනත් මම අහන්න කියලා හිටියේ...
අනිවාරෙන් සහෝ චැට් එකක් දාමු වෙලාවක,මටත් වෙලාවක් නැ මේ එළකිරි ආවත් ,වැඩ ගොඩයි කරන්න,කොහොමද දැන් ජිවිතය,එ ගැනත් මම අහන්න කියලා හිටියේ...
Chrisrg Nov 29, 2011 මීගමුවේ කොහෙද? අපෙත් නැදයෝ ඉන්නවා ..............මට අක්කා කෙනෙක් වෙන කෙනෙක් මිගමුවට බැනඳලා ගියා' හොඳයි හොඳයි හදුනාගැනිම සතුටක්.................
මීගමුවේ කොහෙද? අපෙත් නැදයෝ ඉන්නවා ..............මට අක්කා කෙනෙක් වෙන කෙනෙක් මිගමුවට බැනඳලා ගියා' හොඳයි හොඳයි හදුනාගැනිම සතුටක්.................
Chrisrg Nov 29, 2011 උත්තරය දානකෙට මගේ විසටර් මැසේජ එකේ දාපන් ....මම දන්නවැයි උඹ උත්තර දුන්නා කියලා ....මෙතන දාපුහුවාම
nidarsha91 Nov 26, 2011 කිසිම ප්රශ්නයක් ගැන ඔලුවට එන්නේ නෑ , මොනා ගැනද කිව්වේ කියල තේරෙන්නේ නෑ .... ????????? ආයුබොහෝ වේවා මිතුරාටත් . මටනං දැක්ක ගමන් මතක උනා සුද්ද සිංහල .........හි ඉහ හි
කිසිම ප්රශ්නයක් ගැන ඔලුවට එන්නේ නෑ , මොනා ගැනද කිව්වේ කියල තේරෙන්නේ නෑ .... ????????? ආයුබොහෝ වේවා මිතුරාටත් . මටනං දැක්ක ගමන් මතක උනා සුද්ද සිංහල .........හි ඉහ හි