සල්ලි නැතිකම වහගන්න ලියන පල්හෑලි. උඹ ඔය කියන තියරිය හරි නම් ඩොකාලා එහෙමත් ඔය විදියේ කෑම රටාවක් ගෙනියන්න එපයි උන් එච්චර සෞඛ්‍යය ගැන දැනගෙනත්. උඹටත් සල්ලි තිබ්බා නම් උඹත් අනික් උන් වගේ වියදම් කරලා කනවා. සත්‍යය බොහොම කටුකයි. ඔච්චර High IQ තියෙනවා නම් වැඩිපුර සල්ලි හම්බ කරපන්කෝ ගණන් වැඩි දේවල් කෑවත්...