මට බුදුන් උපන් ස්ථානය , දම්මචක්ක පවත්තන සුත්‍රය දේශනා කල ඉස්තානය , බුදු වූ ස්ථානය ,පිරිනිවන් පෑ ස්ථානය වගේ තැන් වල ප්‍රින්ට් කරපු හරි රාමු කරපු හරි ෆොටෝස් ගන්න තැනක් දන්නවද මචන්ලා කොලබින් ? එහෙම නැත්නම් එච් ඩ් කොලිටි ෆොටෝස් තියෙනවද කවුරු හරි ලග ප්‍රින්ට් කරගන්න?