මචන්ලා මගේ යාලුවෙක් අලුතින් රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න යනවා. එකේ වැඩ කරන අයට සර්විස් චාජ් දෙන විදිය ගැන මොකක් හරි පොලිසි එකක් කා ලග හරි තියනවද?

පොයින්ට් විදියටද දෙන්නේ එහෙම නැත්තම් ප්‍රතිශත විදියටද දෙන්නේ?

පොයින්ට් විදියටද දෙන්නේ එහෙම නැත්තම් ප්‍රතිශත විදියටද දෙන්නේ?